batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මචන්ලා මට හොද සොෆ්ට්වෙයා එකක් ඔනෙ..

    මගෙ පොඩි office එකක් තියෙනවා..office එකට WIFI වලින් තාමා නෙට් යන්නෙ..මට ඔනෙ WIFi Device එකට කි දෙන්ක් ලොග් වෙලා ඉන්නවද.. ඉන්න අය කොච්චර MB ගනක් USE කරල තියෙනවද කියල බලාගන්න..එවා mange කරන්න හොද සොෆ්ට්වරෙ එකක්..
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ඉන්න අය කොච්චර MB ගනක් USE කරල තියෙනවද කියල බලාගන්න

    මේක නම් කරන්න බෑ software වලින්. මේකට sup කරන router එකක් හොයාගන්න වෙනවා. ඒ වගේ routers ටිකක් ගණන්.

    connect වෙලා තියෙන device හොයන්න නම් wnetwatcher use කරන්න
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මේක නම් කරන්න බෑ software වලින්. මේකට sup කරන router එකක් හොයාගන්න වෙනවා. ඒ වගේ routers ටිකක් ගණන්.

    connect වෙලා තියෙන device හොයන්න නම් wnetwatcher use කරන්න

    :):) ow bng.. TP Link router 1n oya wade krgnna pluwam wei..
     
    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මේක නම් කරන්න බෑ software වලින්. මේකට sup කරන router එකක් හොයාගන්න වෙනවා. ඒ වගේ routers ටිකක් ගණන්.

    connect වෙලා තියෙන device හොයන්න නම් wnetwatcher use කරන්න

    ok machan ela....