Win 10 Requirments???

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    DsrHw8H

    Z4oNuKk
    QbZXTwV

    උඩ තියෙන්නෙ බන් මගේ ලැපේ විස්තර ටික මට මේකට ව්න්ඩෝස් 10 දාගන්න ඕනෙ , දන්න එකෙක් කියපන්කො මේකට 10 ගහන්න පුළුවන්ද කියලා. මට වින්ඩෝස් 10 x64 ගහන්න ඕනෙ.:love:අහ් දන්න එකෙක් කියපන්කො windows 10 හොදම edition එක මොකද්ද කියලා? මං අහන්නෙ වින්ඩෝස් වල රෙඩ් සිටෝන්, creatures update වගේ ඒවයින් හොදම එක මොකද්ද?:confused:

    Ps:- Rep ඇත්තෙක් කොමෙන්ටු වලට් රෙප් ලබාදෙනු මැනවි. මා හට දිය හැක්කෙ රෙප් එකක් පමණි:sorry:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    windows 10 64bit ekata Processor: 1 gigahertz (GHz)
    or faster.
    RAM: 1 gigabyte (GB) (32-
    bit) or 2 GB (64-bit)
    Free hard disk space: 16
    GB.
    Graphics card: Microsoft
    DirectX 9 graphics device
    with WDDM driver.
    Thamai one
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    DsrHw8H.png

    QbZXTwV.png
    Z4oNuKk.png

    උඩ තියෙන්නෙ බන් මගේ ලැපේ විස්තර ටික මට මේකට ව්න්ඩෝස් 10 දාගන්න ඕනෙ , දන්න එකෙක් කියපන්කො මේකට 10 ගහන්න පුළුවන්ද කියලා. මට වින්ඩෝස් 10 x64 ගහන්න ඕනෙ.:love:අහ් දන්න එකෙක් කියපන්කො windows 10 හොදම edition එක මොකද්ද කියලා? මං අහන්නෙ වින්ඩෝස් වල රෙඩ් සිටෝන්, creatures update වගේ ඒවයින් හොදම එක මොකද්ද?:confused:

    Ps:- Rep ඇත්තෙක් කොමෙන්ටු වලට් රෙප් ලබාදෙනු මැනවි. මා හට දිය හැක්කෙ රෙප් එකක් පමණි:sorry:

    bump
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    සෙවන් පුලුවන් නං 10 පුළුවන් අමුතුවෙන් මුකුත් ඔනෙකරන්නේ නෑ :yes:

    Windown 10 Pro (Redstone 3) eka dapn.. okata danna puluwan aulak na..

    windows 10 64bit ekata Processor: 1 gigahertz (GHz)
    or faster.
    RAM: 1 gigabyte (GB) (32-
    bit) or 2 GB (64-bit)
    Free hard disk space: 16
    GB.
    Graphics card: Microsoft
    DirectX 9 graphics device
    with WDDM driver.
    Thamai one

    Windown 10 Pro (Redstone 3) එකද බන් Best Version eka?:confused:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    වින්ඩෝස් වල රෙඩ් සිටෝන් කියන්නේ මොකද්ද බන්..?