### win 8.1 direct download ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය links වලින් try එකක් දෙන්න.නමුත් ඔය IDM එක time out කේස් එක එන්නේ අපි multiple connections වලින් download කරනකොට.හදිස්සියෙවත් ඔය links 8 න එකක් හරි timeout උනොත් හරි resume කරගන්න බැරි උනොත් ලෝක ලෙඩේ.

    ඒ නිසා ලොකු files download කරනකොට.
    IDM>options>Connections>Default max. con. number කියන එකේ 8 වෙනුවට 1 දාන්න.

    ඔය විදියට කලාම ඔය තියෙන ඕනෑම files hosting sites වලින් අවුලක් නැතිව ඕනෑම size එකේ file එකක් download කරගන්න පුළුවන්.

    multiple සහ single file දෙක අතරේ download speed එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

    එතකොට multiple connections නැතුව එක file එකක් විදියට download වෙන්නේ.
    ඔන්න මම රහසක් කියල දුන්නා......!

    සැහෙන්න වටිනවා මේක නම් කැන්ඩියන් අයියා....\
    එලම තමා.....:love::love::love::love:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ඔය links වලින් try එකක් දෙන්න.නමුත් ඔය IDM එක time out කේස් එක එන්නේ අපි multiple connections වලින් download කරනකොට.හදිස්සියෙවත් ඔය links 8 න එකක් හරි timeout උනොත් හරි resume කරගන්න බැරි උනොත් ලෝක ලෙඩේ.

    ඒ නිසා ලොකු files download කරනකොට.
    IDM>options>Connections>Default max. con. number කියන එකේ 8 වෙනුවට 1 දාන්න.

    ඔය විදියට කලාම ඔය තියෙන ඕනෑම files hosting sites වලින් අවුලක් නැතිව ඕනෑම size එකේ file එකක් download කරගන්න පුළුවන්.

    multiple සහ single file දෙක අතරේ download speed එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

    එතකොට multiple connections නැතුව එක file එකක් විදියට download වෙන්නේ.
    ඔන්න මම රහසක් කියල දුන්නා......!
    ade thnkz macho meka kiwwa :D
     
    Feb 28, 2010
    1,145
    26
    0
    RePost බුවා;15917174 said:
    ruhuna engineering ban,.... :D :D :D :D

    අම්මටසිරි යකෝ ගෙදර ඉඳල පොඩ්ඩ දුරයි නෙ ඔහොම ඉඳපන් මම ඇවිල්ල wifi අල්ලගන්න අර කැම්පස් එක ගාව තියෙන ඉස්කෝලේ හරියට වදිනවද නැත්තම් අර ඇතුල් පාරේ තියෙන පිට්ටනිය සයිඩ් එකට එනවද?? එන තැනක් කියපන්කො.... ගේට්ටුව ගාව නම් බෑ.....
     
    Feb 28, 2010
    1,145
    26
    0
    කලු පූසා;15916378 said:
    mokakda ban e facultiya 10 mb denawa kiwuwoth A\L kollo padam karai aniwa campus yanwa kiyala :P

    අනිවා අනිවා මටත් එහෙම හිතුන බං :lol::lol: