Win10 for i3 3rd gen laptop

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    SSD දාන්න
    Ssd එකක් දැම්මා. ඒකට win 7 clean install kala pen එකෙන්.
    HDD එක caddy එකට ගහලා සෙට් කලා.හරි නම් HDD බූට් මෙනුවේ පෙන්නන්න ඕනේද?ඒත් නෑ.
    Win7 ගහල ලොග් වුනත් hdd එක නෑ.

    Win 7 uda ayeth tv paint eka run kala .ආයෙත් අර 0*c0000005 application error එක එනවා tv paint open weddi.

    pen tablet software ekath same issue(0*c0000005)SSD ගැහුවා කියලා වෙච්ච වෙනස් නෑ.ප්‍රශ්නේ තාම පටන් ගත්ත තැනමයි.නිකන් වියදම් කලා විතරයි.

    එපා වෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,167
    72,326
    113
    මාලඹේ

    මට කියලා තියෙන එක හරියටම තේරෙන්නේ නැහැ මෙතන
    Boot Menu එකේ පෙන්වන්න ඕනේ බන්
    Speed වැඩි වෙලා තියෙන්න ඕනේ
    TV Paint වගේ Animation Software දානවා නම් Windows 10 වත් දාන්න බය නැතුව win 7 පරණ වැඩියි
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars

    මං දන්නෙ නෑ ප්‍රශ්නෙ මොකක්ද කියල ඔය error එකටනම්. ඔය error එක Google කලාම එන solutions try කලාද? Windows 10 install කරන්නනෙ අහලා තිබ්බෙ. ඇයි ආයෙම windows 7 දැම්මෙ? ඔය software එක වැඩ කරන්නෙ 7 වල විතරද? අනික SSD එකක් ගැහුවම performance වල වෙනසක් නැති වෙන්නනම් බෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මට කියලා තියෙන එක හරියටම තේරෙන්නේ නැහැ මෙතන
    Boot Menu එකේ පෙන්වන්න ඕනේ බන්
    Speed වැඩි වෙලා තියෙන්න ඕනේ
    TV Paint වගේ Animation Software දානවා නම් Windows 10 වත් දාන්න බය නැතුව win 7 පරණ වැඩියි
    හාඩ් එක අයින් කරලා ssd ගැහුවා main drive එක විදියට,

    ඒ ගමන්ම පරණ හාඩ් එක caddy එකට ගහලා සෙට් කලා

    ඊට පස්සේ ඕන් කලා.හරි නම් බූට් මෙනුවේ ssd එක ඇරුනම පරණ හාඩ් එකත් පෙන්නන්න එපායේ.ඒකත් නෑ

    ඊට පස්සේ ssd එකට win7 ගහලා ඕන් කලා.ඒත් ssd එක විතරයි පෙන්නන්නේ.

    Win 10 දාලා බෑ ැ
    රැම් එක මදි අනික් සොෆ්ට් වෙයාර් දුවන්න

    මං දන්නෙ නෑ ප්‍රශ්නෙ මොකක්ද කියල ඔය error එකටනම්. ඔය error එක Google කලාම එන solutions try කලාද? Windows 10 install කරන්නනෙ අහලා තිබ්බෙ. ඇයි ආයෙම windows 7 දැම්මෙ? ඔය software එක වැඩ කරන්නෙ 7 වල විතරද? අනික SSD එකක් ගැහුවම performance වල වෙනසක් නැති වෙන්නනම් බෑ.
    හාඩ් එකේ අවුලක් නෙමෙයි කියලා තේරුම් යන්න 8000 විතර වියදම් වුනා. 😅
    ------ Post added on Aug 7, 2023 at 5:43 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,167
    72,326
    113
    මාලඹේ
    හාඩ් එක අයින් කරලා ssd ගැහුවා main drive එක විදියට,

    ඒ ගමන්ම පරණ හාඩ් එක caddy එකට ගහලා සෙට් කලා

    ඊට පස්සේ ඕන් කලා.හරි නම් බූට් මෙනුවේ ssd එක ඇරුනම පරණ හාඩ් එකත් පෙන්නන්න එපායේ.ඒකත් නෑ

    ඊට පස්සේ ssd එකට win7 ගහලා ඕන් කලා.ඒත් ssd එක විතරයි පෙන්නන්නේ.

    Win 10 දාලා බෑ ැ
    රැම් එක මදි අනික් සොෆ්ට් වෙයාර් දුවන්න

    හාඩ් එකේ අවුලක් නෙමෙයි කියලා තේරුම් යන්න 8000 විතර වියදම් වුනා. 😅
    ------ Post added on Aug 7, 2023 at 5:43 PM
    HDD එක External Drive එකක් USB Boot Option එක BIOs එකේ නැත්නම් USB HDD Boot Menu එකේ පෙන්වන්නේ නැහැ

    බය නැතුව Win 10 දාන්න SSD එකෙන් Virtual Memory එක හදාගන්න වා . බය වෙන්න දෙයක් නැහැ Memory ගැන SSD එකේ Speed එක නිසා
    4 GB Ram තිබ්බා නම් ඇති
    ඔය ගොඩක් ප්‍රශ්න එන්නේ win 7 නිසා වෙන්න ඕනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    HDD එක External Drive එකක් USB Boot Option එක BIOs එකේ නැත්නම් USB HDD Boot Menu එකේ පෙන්වන්නේ නැහැ

    බය නැතුව Win 10 දාන්න SSD එකෙන් Virtual Memory එක හදාගන්න වා . බය වෙන්න දෙයක් නැහැ Memory ගැන SSD එකේ Speed එක නිසා
    4 GB Ram තිබ්බා නම් ඇති
    ඔය ගොඩක් ප්‍රශ්න එන්නේ win 7 නිසා වෙන්න ඕනේ
    Win 10 copy wath download karaganna widiyak ne.

    adu gane IDM support karana web browser ekak wath open karanna be .error magula enawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,167
    72,326
    113
    මාලඹේ
    Win 10 copy wath download karaganna widiyak ne.

    adu gane IDM support karana web browser ekak wath open karanna be .error magula enawa.
    වෙන යාලුවෙක් ගේ PC එකකින් Downlaod කරගෙන Bootable USB එකක් හදාගන්න මචං .

    මෙහෙම මරාල Windows ISO File එකේ වැරදි නිසාත් එනවා
    ඔය Win 7 ISO එක උබට ෂුවර් අවුලක් නැති ISO File එකක් කියලා ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    වෙන යාලුවෙක් ගේ PC එකකින් Downlaod කරගෙන Bootable USB එකක් හදාගන්න මචං .

    මෙහෙම මරාල Windows ISO File එකේ වැරදි නිසාත් එනවා
    ඔය Win 7 ISO එක උබට ෂුවර් අවුලක් නැති ISO File එකක් කියලා ?
    වින්ඩෝස් 7 කොපිම 3ක් .

    උඹට කියන්න,මම වින්ඩෝස් 7 64bit කොපි දෙකක් දැම්ම, 32bit කොපියකුත් දැම්මා.32bit කොපිය උඩ TVPaint එක වැඩ.ඩ්‍රෝවින් ටැබ්ලට් ඩ්‍රයිවර් සොෆ්ට් වෙයාර් එක වැඩ නෑ.

    ඒ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් මගුල හැම කොපියෙම ඉන්ස්ටෝල් වෙනවා.එක පාරක් ඕපන් කලාම වැඩ.දෙවනි පාර ඇප්ලිකේෂන් එරර් එක Application Error 0xc0000005 එනව.එච්චර තමයි.

    temp ෆයිල් ක්ලියර් කලාම සමහර වින්ඩෝස් 7 64bit කොපි උඩ TVpaint එක වැඩ කරනවා.ආයේ හිටි ගමන් වැඩ නෑ.

    ඒක විතරක් නම් කමක් නෑ කියමුකො.වෙබ් බ්‍රවුසර් එහෙමත් වැඩ නෑ.ඉන්ස්ටෝල් වෙනවා.දෙතුන් පාරක් ඕපන් කරන්න පුලුවන්.හිටිගමන් ආයේ එක එනවා.පරණ ෆයර් ෆොක්ස් එකක් දාගෙන ඉන්නේ දැන්.ඒකට නම් අවුලක් නෑ .