win7 from pen.. help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    win7 os එක pen එකෙකින් install කරන්නේ කොහොමද ?install කරපු ය ඉන්නවද ? කොහොමද කරන්නේ කියල කියල දෙන්න. ලොකු උදවුවක්

    පලි: මම ලග තියෙන්නේ genuine වින්ඩොව්ස් 7 එකක්. මන් එකේ key එක හොයා ගත්තා. දැන් මම අයෙමත් වින්ඩොව්ස් දාද්දි key එක ඉල්ලනවද ? මම ලග තියෙන්නේ cracked වින්ඩොව්ස් DVD එකක්. ඉල්ලුවොත් හොදයි.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    6-step%20one%20-completed.PNG



    http://social.technet.microsoft.com...using-the-windows-7-usbdvd-download-tool.aspx


    mathaka athuwa BIOS wala usb Boot enabale da kiyala chek karnna machan awulak awoth
     
    • Like
    Reactions: DooA