windows 10 දැම්මද සිංහලු

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
elakiri macho
US dammata passe kella katha karanawa :D

:D:P

eka thamai ban epa wela hitiye. dan media creation tool eken download karanawa 30% :)

11.gif
11.gif
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    machan file explore eka task bar eke icon eka click karala open karann ahadana kota
    open wenna tikak wela yana gathiyak danen nadda ubalata.
    desktop icon eka click kalama fast open wenawa
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන් මම මේ ලගදි windows 8.1 දැම්මේ...මේක දැන් win 10 iso file එක බාල bootalbe පෙන් එකෙන් කස්ටම් ඉන්ස්ටෝල් දීල upgrade කරාම හරි නේද
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මරුසිරා;18735855 said:
    උබල වින්ඩොව්ස් 10 ට මාරු වුනාද ?:)

    ඔන්න මමත් තියෙන අමාරුවට 8.1 වලට සමු දීල 10 දැම්ම .:)

    වැඩේ කියන්නේ comodo internet security වැඩ කරන්නේ නැහැ නේ බන් මේකේ .මන් හිතන්නේ උන් තාම මේකට අප්ඩේට් නැහැ වගේ .

    අර කොර්ටානත් කිව්ව් තරමට වැඩ නැහැ බන් :no::dull:

    office නම් තියෙනවා :)

    මේකේ වැඩ කරන ඉන්ටෙර්නෙට් සිකුරිටි එකක් කියපල්ලකෝ..:(

    මමනම් Avira. මටත් අයෙත් install කරන්න වුනා.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මරුසිරා;18737921 said:


    මම ගූගල් ඉන්පුට් ටූල් පාවිච්චි කරන්නේ .ආයෙත් ඉස්ටල්ල් කරපන් එතකොට හරි :cool:

    මටනම් අවුලක් වුන් නෑ.දාන්න වුනේ antivirus එක විතරයි දාන්න වුනේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මචන් මම windows 7. මට දාගන්න පුලුවන් වෙයිද?
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මචන් මම windows 7. මට දාගන්න පුලුවන් වෙයිද?

    same problem :(


    දාන්න පුළුවන් සහෝ.මමත් 7 තමා තිබ්බේ කලින්,Upgrade කලොත් අමුතුවෙන් Active කරන්න ඕනේ නැහැ.ඒ උනත් Clean install කලානම් හොදයි.
     

    Spotlight

    Member
    Jun 27, 2015
    27
    15
    0
    අපෝ කවුද බන් ඔය ජරා ඇන්ටි වයිරස් එක පාවිච්චි කරන්නේ. දගනින්කෝ නොර්ටන්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපෝ කවුද බන් ඔය ජරා ඇන්ටි වයිරස් එක පාවිච්චි කරන්නේ. දගනින්කෝ නොර්ටන්

    මම මේ නිකමට අහන්නේ...දැන් ඔය ඇමරිකාවේ හදපු ඇන්ටිවයිරස් ප්‍රෝග්‍රෑම් දානකොට ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයිද??? ඒවා හරහා උඹේ විස්තර උන්ට ඕනේ නම් උඹව ට්‍රැක් කරන්න විදියක් ඇත්තෙම නැද්ද? :sorry::eek::shocked::baffled::oo:
     

    Spotlight

    Member
    Jun 27, 2015
    27
    15
    0
    මම මේ නිකමට අහන්නේ...දැන් ඔය ඇමරිකාවේ හදපු ඇන්ටිවයිරස් ප්‍රෝග්‍රෑම් දානකොට ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයිද??? ඒවා හරහා උඹේ විස්තර උන්ට ඕනේ නම් උඹව ට්‍රැක් කරන්න විදියක් ඇත්තෙම නැද්ද? :sorry::eek::shocked::baffled::oo:

    බයිලා ගහන්නේ නැතුව පල හුත්තෝ යන්න .