උබල වින්ඩොව්ස් 10 ට මාරු වුනාද ?
ඔන්න මමත් තියෙන අමාරුවට 8.1 වලට සමු දීල 10 දැම්ම .
වැඩේ කියන්නේ comodo internet security වැඩ කරන්නේ නැහැ නේ බන් මේකේ .මන් හිතන්නේ උන් තාම මේකට අප්ඩේට් නැහැ වගේ .
අර කොර්ටානත් කිව්ව් තරමට වැඩ නැහැ බන්

office නම් තියෙනවා
මේකේ වැඩ කරන ඉන්ටෙර්නෙට් සිකුරිටි එකක් කියපල්ලකෝ..