මට අද Windows 10 Activate කරන්න ඕන වුණා...
ඉතින් මම පුරුදු විදියට KMS Activator එකෙන් Activate කරන්න බැලුව හරි ගියේ නෑ...
මොකද මම දාලා Antivirus Software ඒක Bitdefender...ඒක නිසා KMS ඒක Download කරන්නවත් දෙන්නේ නෑ...
Avast එක පාවිච්චි කරන කාලේ ඒක අවුලක් ආවේ නෑ...
ඉතින් මම එළකිරියෙන්ම ක්රමයක් හොයා ගත්තා...
අවුල් නැතුව වැඩ තත්පර ගානෙන්...
මේ මඟුල් කොහොමද බන් වැඩ කරන්නේ...මෙච්චර සල්ලි දීල ගන්න ඕන එකක් මෙහෙම Crack කරන්න පුලුවන්ද...අපිට ආදරේට දෙනවා නෙමේනේ...
මම ඕව ගැන දන්නේ නෑ...
දන්න කෙනෙක් කියලා දෙන්න...

CMD eka open karala oya yata thiyena command tika run karapan. wede hari.
1)slmgr /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
2)slmgr /skms kms.shuax.com
3)slmgr /ato
Meka Elakiri ekema member kenek daala thibuna ekak, kauda kiyala mathaka ne,kauru demma unath mata nam meka weda kara
wena wena softwr one nethi nisa me wede lesi
Nyway meka demma kenata thx![]()
මේ මඟුල් කොහොමද බන් වැඩ කරන්නේ...මෙච්චර සල්ලි දීල ගන්න ඕන එකක් මෙහෙම Crack කරන්න පුලුවන්ද...අපිට ආදරේට දෙනවා නෙමේනේ...

මම ඕව ගැන දන්නේ නෑ...
දන්න කෙනෙක් කියලා දෙන්න...
bump 