Windows 10 Activate

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට අද Windows 10 Activate කරන්න ඕන වුණා...
    ඉතින් මම පුරුදු විදියට KMS Activator එකෙන් Activate කරන්න බැලුව හරි ගියේ නෑ...
    මොකද මම දාලා Antivirus Software ඒක Bitdefender...ඒක නිසා KMS ඒක Download කරන්නවත් දෙන්නේ නෑ...:rolleyes:
    Avast එක පාවිච්චි කරන කාලේ ඒක අවුලක් ආවේ නෑ...:oo:
    ඉතින් මම එළකිරියෙන්ම ක්‍රමයක් හොයා ගත්තා...
    අවුල් නැතුව වැඩ තත්පර ගානෙන්...

    CMD eka open karala oya yata thiyena command tika run karapan. wede hari.

    1)slmgr /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

    2)slmgr /skms kms.shuax.com

    3)slmgr /ato

    Meka Elakiri ekema member kenek daala thibuna ekak, kauda kiyala mathaka ne,kauru demma unath mata nam meka weda kara
    wena wena softwr one nethi nisa me wede lesi
    Nyway meka demma kenata thx
    happy8se.gif

    මේ මඟුල් කොහොමද බන් වැඩ කරන්නේ...මෙච්චර සල්ලි දීල ගන්න ඕන එකක් මෙහෙම Crack කරන්න පුලුවන්ද...අපිට ආදරේට දෙනවා නෙමේනේ...:rofl:
    මම ඕව ගැන දන්නේ නෑ...
    දන්න කෙනෙක් කියලා දෙන්න...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආදරේට වඩා දෙයක් තියෙනවාහ් බ0
    උන් ඔනවට වඩා ඔකේ ලයිසන් පස්සේ ගියොත් මිනිස්සු වින්ඩොව්ස් අල්ටර්නෙට්ව් හොයගන්නහ් තියෙන ඉඩ වැඩි
    වින්ඩොව්ස් වලට සොෆ්ට්වෙයාර් අඩු වෙනවා කාලයක් යද්දි
    උන්ට ඔය එක එකාගෙ ලිසන් පස්සෙ යනහ් එක පාඩුයි අනිත් එක හැබැයි ඔෆිස් වලටහ් කෙස් හොර එවා දාලා චෙක්ක් කරොත් බඩු හම්බෙනවාහ් .. ල0කාවේ වෙලා තියෙනවා ඔනි තරම් උන්ට ඩිටෙක්ට් උනාම එකම අයිපි එකකින් ලොකෙශන් එකකින් ගොඩක් පිසි එතකොට පස්සෙ පන්නවා

    KMS එකෙන් වෙන්නෙහ් ඇක්ටිවෙට් සර්වර් එක වෙනස් කරනහ් එක
    උබ ඔය කි එක දාලා ඇක්ටිවෙශන් සර්වර් එක වෙනස් කරාම ඇක්ටිවෙශන් සර්වර් එකෙන් රෙස්පොන්ස් එක දෙනවා වැලිඩ් ජෙනුයින් කි එකක් කියලා
     
    • Like
    Reactions: JohnnySS

    Thank you!
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    There are many options on the slmgr.vbs script.

    slmgr /ipk
    Attempts to install a 5×5 product key -provided by the parameter is valid and applicable to the installed OS.

    slmgr /skms
    Specifies the name and, optionally, the port of the KMS host computer to contact. Setting this value disables auto-detection of the KMS host.

    slmgr /ato
    For retail editions and volume systems with a KMS host key or a Multiple Activation Key (MAK) installed, /ato prompts Windows to attempt online activation.

    slmgr /dli or slmgr /dlv will display the License information
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    Buy a key from eBay. it will be just 3-5 USD. :yes::yes: Using a key for 5 years now without an issue.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    machan ubata " windows 10 professional genuine " key ekak dennam ,
    RS 950/= :love:

    Crack karala arehen mehen torent walin bapu windows dala chora karaganna epa system eka. :baffled::baffled: genuine windows 10 ISO ekak microsoft site ekenma download karagena install karapan issellama :yes:... ita passe key eka dapan ... patta neat and clean ... mamat ehemay use karanne.... hithatat nidahas ....
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    KMS එකෙන් වෙන්නෙහ් ඇක්ටිවෙට් සර්වර් එක වෙනස් කරනහ් එක
    උබ ඔය කි එක දාලා ඇක්ටිවෙශන් සර්වර් එක වෙනස් කරාම ඇක්ටිවෙශන් සර්වර් එකෙන් රෙස්පොන්ස් එක දෙනවා වැලිඩ් ජෙනුයින් කි එකක් කියලා

    නොදන්න දෙයක් දැන ගත්තා. ස්තූතියි මචන්! :love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ගොඩක් ලැප්ටොප් එන්නෙ ඔපරේටින් සිස්ටම් එක්ක
    එතකොට ඔයා ඔපරේටින් සිස්ටම් එකටත් ගෙවනව
    බිස්නස් ලාය්න්/හය් එන්ඩ් එහෙමය්

    කී එකත් චිප් එකේමය් තියෙන්නෙ