Windows 10 Fall Creators Update එකේ මොනවද විශේෂ වෙනස්කම් ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Windows 10 Fall Creators Update එකේ මොනවද විශේෂ වෙනස්කම් ?

    මචන්ලා උබලට Windows 10 Fall Creators Update එක ආවද ? (Windows 10 තියෙන අයට )
    මොනවද බන් එකේ තියෙන Features ?
    Windows 10 එකත් එක්ක තියෙන වෙනස්කම් මොනවද ?
    windows-10-fall-creators-update.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගෙදර හතරෙන් එකකට ආව. ලොකුවට වැඩකට ඇති වෙනස් කම් නැ. එක හින්දා කලබල වෙන්න එපා අප්ග්රේට් කරන්න. ඔක්කොටම එකපාර එන්නේ නැ, මිලියන ගානකට එකපාර අප්ඩේට් ක‍රන්න උනොත් උන්ගේ සර්වර් නට්පුක් වෙයි. මාසයක් වගේ යයි ලෝකේ වටේ තියන එව්වා අප්ඩේට් කරන්න. ඉවසගෙන ඉන්න.
    ලොකු වැඩකට ඇති දේවල් නැ. එක අතකට වැඩකුත් නැ කියල හිතෙනවා බන් අපරාදේ ගිගාබයිට් 3ක් 4ක් වියදම් කලේ :lol:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඈයි බන් උබලට GUI එකෙ Changes තියෙන්නම ඕනිද අලුත් Features තියනවා කියන්න. අතුලින් තියන changers madidha?

    • Performance improvements
    • Bug fixes
    • Vulnerability fixes
    • UI improvements and many more

    මට නම් මෙවා ඈති UPDATE එක ගන්න

    https://www.windowscentral.com/fall-creators-update-changelog