Windows 10 Fall Creators Update එකේ මොනවද විශේෂ වෙනස්කම් ? මචන්ලා උබලට Windows 10 Fall Creators Update එක ආවද ? (Windows 10 තියෙන අයට ) මොනවද බන් එකේ තියෙන Features ? Windows 10 එකත් එක්ක තියෙන වෙනස්කම් මොනවද ?