Windows 10 genuine upgrade තාම තියනවා

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    S එකේ 3rd Party සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නෑ.. Only Store apps කියලා උන් කියන්නේ :dull:

    Ow eth issarahata appstore ekata kattiya apps hadai. Adobe wage company danatath hadala thiyanawa yam durakata.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    යාලුවෙක්ගෙන් සහ නෙටි එකෙන් ලයිසන් Keys අරන් දාලා බැලුවා.
    KMSpico අයින් කරා.
    kmspico සහ නෙටි එකේ
    ගත්ත key එකක් දාලා ඇක්ටිවෙිටි කරන කොට තිබුනෙ
    Windows Activated using your organization Activation Service කියලා.
    යාලුවා දුන්න key එකක් දැමිමාම Activated With a digital license කියලා වැටෙනවා.

    දැන් මගෙ එක ජෙනුයින් වෙලාද බන්.:confused::baffled:

    View attachment 68255
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    යාලුවෙක්ගෙන් සහ නෙටි එකෙන් ලයිසන් Keys අරන් දාලා බැලුවා.
    KMSpico අයින් කරා.
    kmspico සහ නෙටි එකේ
    ගත්ත key එකක් දාලා ඇක්ටිවෙිටි කරන කොට තිබුනෙ
    Windows Activated using your organization Activation Service කියලා.
    යාලුවා දුන්න key එකක් දැමිමාම Activated With a digital license කියලා වැටෙනවා.

    දැන් මගෙ එක ජෙනුයින් වෙලාද බන්.:confused::baffled:

    sure na ban format karala windows danmama auto activate venna ona original nam kms seen eka original neme
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    KMS දාපු යට update ගන්න පුළුවන් බන්.. උබල update service එක off කරලා නම් තියෙන්නේ එක on කරලා update check කරහන්..

    මම නම් creators update එක දැම්මේ මෙන්න මේ soft එකෙන් MS ලම දෙන එකක්

    Win 10 Upgrade Assistance

    හදිසියෙවත් update උනාට පස්සේ කොපිය අහු උනොත් ආයේ kmspico දාපන්.. :baffled::baffled:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හෙනයා;21577322 said:
    KMS දාපු යට update ගන්න පුළුවන් බන්.. උබල update service එක off කරලා නම් තියෙන්නේ එක on කරලා update check කරහන්..

    මම නම් creators update එක දැම්මේ මෙන්න මේ soft එකෙන් MS ලම දෙන එකක්

    Win 10 Upgrade Assistance

    හදිසියෙවත් update උනාට පස්සේ කොපිය අහු උනොත් ආයේ kmspico දාපන්.. :baffled::baffled:

    athakota version 2k ne bn.kms eka windows 10 oni ekkata kms supportda?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හෙනයා;21577322 said:
    KMS දාපු යට update ගන්න පුළුවන් බන්.. උබල update service එක off කරලා නම් තියෙන්නේ එක on කරලා update check කරහන්..

    මම නම් creators update එක දැම්මේ මෙන්න මේ soft එකෙන් MS ලම දෙන එකක්

    Win 10 Upgrade Assistance

    හදිසියෙවත් update උනාට පස්සේ කොපිය අහු උනොත් ආයේ kmspico දාපන්.. :baffled::baffled:

    කොචිචර වෙලා ගියාද අප්ග්‍රෙඩි වෙන්න.size කියද?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Mama poddak hoyala baluwa.. Oya net eke 25USD wage ganna tiyena Keys genuine thama.. habai horata wikunana ewa. Kattiya karanne MSDN subscription aragena hambena keys wikunanawa.

    Meka Microsoft ekata ahuwenawa habai. Ee nisa masa 6n awrudden wage activation nathi wei
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    KMSPico දාගත්තා ම කොහොමද යකෝ Genuine වෙන්නෙ??? :angry:
    අනික තිබ්බෙ වින්ඩෝස් 7 Genuine නම් මම කියපු එක බාලා Format කරල clean install කලත් අවුලක් නෑ මොකද licence එක motherboard එකට tie වෙලා තියෙන්නෙ

    මගෙත් තියෙන්නේ Digital Key එකක්. වෙන machine එකකට දානවනම් කොහොමද කරන්නේ?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Email එකට සේව් වෙන්නේ :)

    88534d1467758787-link-microsoft-account-windows-10-digital-license-activation_add_microsoft_account-6.png

    මගෙත් active වෙලා තියෙන්නේ මේ විදියට. මගේ තිබුනේ windows 8 හොර copy එකක්.

    මෙහෙම තියෙද්දී මගේ machine එක අවුල් ගිහිල්ල අලුත් machine එකක් ගත්තොත් ඒකට windows 10 Key එක හරි යන එකක් නැද්ද?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Pre insall නෙවෙයි මචෝ. linux ආවේ.

    දැන්නම් lap එකට windows install කරලා microsoft Account එකෙන් log වෙන්න විතරයි ඕනේ. Windows 10 genuine.

    Ehenam ara link eke tiyena widiyata kalin machine eken windows key eka uninstall karala machine eka format karala (key eka mulin aragena save karagen) aluth ekata dammahama weda karanna ona.

    Genuine nisa Microsoft eken ubata help karai email ekak damma nam :)
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Ehenam ara link eke tiyena widiyata kalin machine eken windows key eka uninstall karala machine eka format karala (key eka mulin aragena save karagen) aluth ekata dammahama weda karanna ona.

    Genuine nisa Microsoft eken ubata help karai email ekak damma nam :)

    මම Microsoft එකෙන් OS එක purchase කලේ නෑ. වෙන machine එකකට ඒක install කරන එක ටිකක් clear මදි bro.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම Microsoft එකෙන් OS එක purchase කලේ නෑ. වෙන machine එකකට ඒක install කරන එක ටිකක් clear මදි bro.

    දැන්නම් නිදි මතයි මම හෙට උදෙන් ම මේ ගැන තව හොයල සිංහලෙන් ම දාන්නම් හැමොටම දැනගන්න එක්ක