මචන්ලා මම 1st time windows 10 pro දාල kms එකෙන් activate කරල ෆුල් update එකක් දුන්න.
update එක තාම යනව. දැනට GB 8 විතර ගිහින්. මේක දිගටම තිබුනොත් බන් GB වලට පට්ට විදිහට කෙල වෙනවනේ.
මේ updates off කරන්න පුලුවන්ද? නැත්නම් data කැපෙන එකට වෙනම solution එකක් තියනවද?
බම්ප් එකක් හරි දීපල්ල මචෝ.

දැන් මේ update වෙන්නේ office updates වගයක් බන්.
එත් ඉතින් කරනනම දෙයක් නැතිනම්,