Windows 10 Help

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා මම 1st time windows 10 pro දාල kms එකෙන් activate කරල ෆුල් update එකක් දුන්න.

    update එක තාම යනව. දැනට GB 8 විතර ගිහින්. මේක දිගටම තිබුනොත් බන් GB වලට පට්ට විදිහට කෙල වෙනවනේ.

    මේ updates off කරන්න පුලුවන්ද? නැත්නම් data කැපෙන එකට වෙනම solution එකක් තියනවද?

    බම්ප් එකක් හරි දීපල්ල මචෝ.
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    මචන්ලා මම 1st time windows 10 pro දාල kms එකෙන් activate කරල ෆුල් update එකක් දුන්න.

    update එක තාම යනව. දැනට GB 8 විතර ගිහින්. මේක දිගටම තිබුනොත් බන් GB වලට පට්ට විදිහට කෙල වෙනවනේ.

    මේ updates off කරන්න පුලුවන්ද? නැත්නම් data කැපෙන එකට වෙනම solution එකක් තියනවද?

    බම්ප් එකක් හරි දීපල්ල මචෝ.

    machan uba select karala nemenda update eka dunne
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    8GB yanna widihak nane bn. max 1 GB withara. mama giya sathiye aluthen win 10 dala update karama 1 GB wage giye. OS ekath 3GB ne :baffled:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    machan uba select karala nemenda update eka dunne

    කොහොමද බන් select කරන්නෙ? :confused:

    8GB yanna widihak nane bn. max 1 GB withara. mama giya sathiye aluthen win 10 dala update karama 1 GB wage giye. OS ekath 3GB ne :baffled:

    අනේ මන්ද ඔයි දැනට 8GB විතර loss. බාපු දේකුත් නැහැ. updates වෙන එක විතරයි. :dull:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Hodama de ISO eka ddownload update karana eka.. Math pereda damma 6GB ISO (32bit + 64bit) eka.. eeeta passe update kara 500MB witharai giye..
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    8gb wtf yako latest iso download karala gahana eka lesi ne :rofl:

    මම දැම්මේ ලාස්ට් year november ඩවුන් කරපු කොපි එකක්, ඒකද දන්නෙ නෑ අවුල. :sorry: දැන් මේ update වෙන්නේ office updates වගයක් බන්.

    මේක ඉවර උනාට පස්සෙ නවත්තල දාන්න විදිහක් නැද්ද?
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    Update off කරන එකනම් හොද දෙයක් නෙමෙයි..:D එත් ඉතින් කරනනම දෙයක් නැතිනම්,

    Control Panel>System and Security>Administrative Tools>Services

    ගිහින් දකුණු පැත්තේ services list එකෙන් පහලම තියන Windows Update කියන එක double click කරලා Startup Type එක Disable දාන්න. :D
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Update off කරන එකනම් හොද දෙයක් නෙමෙයි..:D එත් ඉතින් කරනනම දෙයක් නැතිනම්,

    Control Panel>System and Security>Administrative Tools>Services

    ගිහින් දකුණු පැත්තේ services list එකෙන් පහලම තියන Windows Update කියන එක double click කරලා Startup Type එක Disable දාන්න. :D

    හරි බන් off නොකර මේ data කැපෙන එකට විසදුමක් තියනවද? :sorry: තියන GB 60 මේකටම කෙල උනාම වෙන වැඩක් කොරගන්න බෑනේ බන්.

    දැන් උඹලට ඔය අවුල නැද්ද? මල පැනල ඉන්නෙ බන් ලැපත් එක්ක පොලවේ ගහන්න හිතිල
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    හරි බන් off නොකර මේ data කැපෙන එකට විසදුමක් තියනවද? :sorry: තියන GB 60 මේකටම කෙල උනාම වෙන වැඩක් කොරගන්න බෑනේ බන්.

    දැන් උඹලට ඔය අවුල නැද්ද? මල පැනල ඉන්නෙ බන් ලැපත් එක්ක පොලවේ ගහන්න හිතිල

    නෑ එහෙම සාර්ථක විසඳුමක් නම් නැහැ..මම ඉතින් off-peak 30n තමා Update කලොත්..Peak 30n Update වෙන්න දෙන්නේ නැහැ..:D
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    නෑ එහෙම සාර්ථක විසඳුමක් නම් නැහැ..මම ඉතින් off-peak 30n තමා Update කලොත්..Peak 30n Update වෙන්න දෙන්නේ නැහැ..:D

    එහෙම කරන්නෙ කොහොමද මචං?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හරි බන් off නොකර මේ data කැපෙන එකට විසදුමක් තියනවද? :sorry: තියන GB 60 මේකටම කෙල උනාම වෙන වැඩක් කොරගන්න බෑනේ බන්.

    දැන් උඹලට ඔය අවුල නැද්ද? මල පැනල ඉන්නෙ බන් ලැපත් එක්ක පොලවේ ගහන්න හිතිල

    http://lifehacker.com/enable-metered-connection-to-delay-windows-10-updates-1723316525
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    8GB යන්නේ නෑ බොල. බොරු කියන්න එපා මම microsoft එකේ වැඩ කරන්නේ. :rofl: (ජස්ට් කිඩින්) එහෙම වෙන්නේ නෑ බං. ඔය එන update එක දියන්, ඊටපස්සේ චූටි ඒවා එන්නේ. මම කොහෙන්වත් update limit කරලා නෑ. අඩුම තරමේ metered connection දාලත් නෑ. මට data වැඩියෙන් කැපෙන ප්‍රශ්නයක් ඇවිල්ලත් නෑ :yes: Windows 10 update disable කරන්න එපා. ඒක update එක්ක යද්දී තමයි OS එකේ පැවැත්ම තියෙන්නේ. හරියට virus guard එකක් වගේ. අපි පු* ඉරාගෙන keys හොයලා activate කරලා virus guard update කරනවා. මොකද නොකලොත් ඒ virus guard එකෙන් තේරුමක් නැති නිසා. :yes: