Windows 10 - Mobiles [ඉක්මනට වරෙල්ලා]
මචංලා දැනට windows 10 OS එක තියෙන mobile phones තියෙනවද market එකේ?
තියෙනවා නම් ඒ මොනාද?
windows 8.1 / android lolipop එක්ක compare කරද්දී කොහොම වෙයිද ගුණ අගුණ ?
Office package එකත් එක්කලු නේද තියෙන්නේ...