නෑ..මේක වයිපයි වලින් කනෙක්ට් වෙන්නේ..
උඹ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගනින් Your Phone Companion
ඊට පස්සේ උඹේ පීසි එකේ ලොග් වෙලා ඉන්න මක්රෝසොෆ්ට් එකවුන්ට් එක මේ ඇප් එකෙන් ලොග් වෙයන් ..එච්චරයි..
"Your Phone" open කරන්න ..ඊටපස්සේ සින්ක් වේවේ..පොටෝස් මැසේජස්![]()
mage ohoma black une nene update unata Lap eke awith tianne home edition eka nisada danne na built numbers ehema same habei
Google (photos) එකට වෙනමමයි Microsoft (PC) එකට වෙනමමයි data sync වෙන්න ගත්තහම අපිට ඩබල් ඩබල් Data නාස්ති වෙයිද මන්දා![]()
Setting > Personalization > colors > dark

ah dn kaluii![]()
but me update eka slow wage mata penne mage office apps ehema slow open wenawa

දාලා බලල කියපන්කෝ එහෙනම්. මේ මාසෙ අන්තිමට වගේ තමයි update කරන්න ඉන්නේ ඉතින්![]()
බලපන්කො හැටි. කළු පාට background එකේ තද සුදු පාටින් තියන අකුරු නිසා ඇස් කඩාගෙන යන්න හදනවා වගෙයි. Light File Explorer එකයි Dark File Explorer එකයි compare කරලා බලන්න.
මෙන්න මේ වගේවත් තිබුනානම් අවුලක් නැහැ.
https://i.ytimg.com/vi/5Q8XhsuelYk/maxresdefault.jpg

clean windows and optimise HDD
Update office 2019![]()
හෙනයා;23700737 said:කවුද යකෝ disk cleanup අස්සට Downloads දාපු පරයා..මල රෙද්දයි තව ඩිංගෙන්

ඩවුන්ලෝඩ්ස් එක..එහෙම උනාන නම් අනාතයි 

උන්ගේ අම්මට හැමිනෙන්න තව පොඩ්ඩෙන් මාත් කෙලලා දානවා..ඩවුන්ලෝඩ්ස් එක..එහෙම උනාන නම් අනාතයි
![]()

Dark theme eka daganne kohomada ban
Android version eka 7.0 hari ita wada wadi wenna one link karanna.
![]()


ado ela ela dekkaSettings > Personalization > Colors
yatama athi bn