Windows 10 October Build 🌟 New 🌟

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ..මේක වයිපයි වලින් කනෙක්ට් වෙන්නේ..
    උඹ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගනින් Your Phone Companion

    ඊට පස්සේ උඹේ පීසි එකේ ලොග් වෙලා ඉන්න මක්‍රෝසොෆ්ට් එකවුන්ට් එක මේ ඇප් එකෙන් ලොග් වෙයන් ..එච්චරයි..

    "Your Phone" open කරන්න ..ඊටපස්සේ සින්ක් වේවේ..පොටෝස් මැසේජස් :yes:


    එල මචන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    OOHdEvI.png



    :cool::cool::cool::cool:

    mage ohoma black une nene update unata Lap eke awith tianne home edition eka nisada danne na built numbers ehema same habei
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    Google (photos) එකට වෙනමමයි Microsoft (PC) එකට වෙනමමයි data sync වෙන්න ගත්තහම අපිට ඩබල් ඩබල් Data නාස්ති වෙයිද මන්දා :confused:

    LAN වලින් sync වෙන්නේ
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    දාලා බලල කියපන්කෝ එහෙනම්. මේ මාසෙ අන්තිමට වගේ තමයි update කරන්න ඉන්නේ ඉතින් :rolleyes:

    Dark Mode නම් තියනවා.
    ඒ වුනාට ලොකු ලස්සනක් නම් නැහැ බන්. කැතයි. :sorry:
    High Contrast Black theme එකක් දාලා වගෙයි.


    DarkMode_FullScreen_dark.png
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0

    බලපන්කො හැටි. කළු පාට background එකේ තද සුදු පාටින් තියන අකුරු නිසා ඇස් කඩාගෙන යන්න හදනවා වගෙයි. Light File Explorer එකයි Dark File Explorer එකයි compare කරලා බලන්න.

    මෙන්න මේ වගේවත් තිබුනානම් අවුලක් නැහැ.

    https://i.ytimg.com/vi/5Q8XhsuelYk/maxresdefault.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113


    බලපන්කො හැටි. කළු පාට background එකේ තද සුදු පාටින් තියන අකුරු නිසා ඇස් කඩාගෙන යන්න හදනවා වගෙයි. Light File Explorer එකයි Dark File Explorer එකයි compare කරලා බලන්න.

    මෙන්න මේ වගේවත් තිබුනානම් අවුලක් නැහැ.

    https://i.ytimg.com/vi/5Q8XhsuelYk/maxresdefault.jpg

    Ubata oona oona widiyata hadanna baha api hadala dena widiyata pawichchi karapan - Microsoft :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    කවුද යකෝ disk cleanup අස්සට Downloads දාපු පරයා.. :angry::angry: මල රෙද්දයි තව ඩිංගෙන් :dull:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    හෙනයා;23700737 said:
    කවුද යකෝ disk cleanup අස්සට Downloads දාපු පරයා.. :angry::angry: මල රෙද්දයි තව ඩිංගෙන් :dull:

    උන්ගේ අම්මට හැමිනෙන්න තව පොඩ්ඩෙන් මාත් කෙලලා දානවා.. :angry::angry: ඩවුන්ලෝඩ්ස් එක..එහෙම උනාන නම් අනාතයි :shocked::shocked: