Kohmada bn win 10 wala update permanent disable kranne.. settings walin off karata aye on wenawa ne
මොනව කරත් ඔය මගුල නවත්තගන්න බැරි වුනා බන්.. ටික දවසකින් ආයෙත් Autoම Updateවෙලා
උඩ දාල තිබ්බ ඔක්කොම දේවල් කරා මමත්. ඒත් සාර්තක වුනේ නම් නැ 
Meka karapan. https://m.youtube.com/watch?v=KHvQVZSUbesමොනව කරත් ඔය මගුල නවත්තගන්න බැරි වුනා බන්.. ටික දවසකින් ආයෙත් Autoම Updateවෙලා
උඩ දාල තිබ්බ ඔක්කොම දේවල් කරා මමත්. ඒත් සාර්තක වුනේ නම් නැ
![]()
Meka karapan. https://m.youtube.com/watch?v=KHvQVZSUbes
මං ඒපාර windows LTSD එකට පැන්න බන්. ඒවුනාට ඒකත් ඊයෙ update වුනා කියහන්කො:sorry: oka off karana eka sarthaka naha tika kalekin on wenawa.
update epamanam windows 10 ltsb ekak daganna.
ඒකෙත් update වෙන්නෙ නෑ කිවුවට නැත්තෙම නෑ බන්. මම දාන් ඉන්නෙ LTSD එක තමා, ඊයෙ update වුනා බන් ඒකත්. මොනවහරි settings හදන්න තියෙනවද ඒකෙත්?මම මේ විදියට ඔෆ් කලේ ..මේක 100 %මටනම් වැඩ ..ඔෆ් කරන්න බැ කියලා දෙයක් නෑඔය මොන දහංගැටේ ගැහුවත් මේක නවත්තගන්න බැරි උනා බන්.

eke ehema loku update nahane.මං ඒපාර windows LTSD එකට පැන්න බන්. ඒවුනාට ඒකත් ඊයෙ update වුනා කියහන්කො:sorry:
ඒකෙත් update වෙන්නෙ නෑ කිවුවට නැත්තෙම නෑ බන්. මම දාන් ඉන්නෙ LTSD එක තමා, ඊයෙ update වුනා බන් ඒකත්. මොනවහරි settings හදන්න තියෙනවද ඒකෙත්?
aniwarya ekak withrai update wenne. 
මං ඒපාර windows LTSD එකට පැන්න බන්. ඒවුනාට ඒකත් ඊයෙ update වුනා කියහන්කො:sorry: