Windows 10 update (off)

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :dull: මොනව කරත් ඔය මගුල නවත්තගන්න බැරි වුනා බන්.. ටික දවසකින් ආයෙත් Autoම Updateවෙලා :sorry: උඩ දාල තිබ්බ ඔක්කොම දේවල් කරා මමත්. ඒත් සාර්තක වුනේ නම් නැ :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,134
    113
    :dull: මොනව කරත් ඔය මගුල නවත්තගන්න බැරි වුනා බන්.. ටික දවසකින් ආයෙත් Autoම Updateවෙලා :sorry: උඩ දාල තිබ්බ ඔක්කොම දේවල් කරා මමත්. ඒත් සාර්තක වුනේ නම් නැ :no:
    Meka karapan. https://m.youtube.com/watch?v=KHvQVZSUbes
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    oka off karana eka sarthaka naha tika kalekin on wenawa.

    update epamanam windows 10 ltsb ekak daganna.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඇයි බං අප්ඩේට් ඕෆ් කරන්නෙ? සෙකියුරියි අප්ඩේට් එහෙම එන එක හොඳයිනෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) මං ඒපාර windows LTSD එකට පැන්න බන්. ඒවුනාට ඒකත් ඊයෙ update වුනා කියහන්කො:sorry:

    oka off karana eka sarthaka naha tika kalekin on wenawa.

    update epamanam windows 10 ltsb ekak daganna.

    :sorry: ඒකෙත් update වෙන්නෙ නෑ කිවුවට නැත්තෙම නෑ බන්. මම දාන් ඉන්නෙ LTSD එක තමා, ඊයෙ update වුනා බන් ඒකත්. මොනවහරි settings හදන්න තියෙනවද ඒකෙත්?
     
    • Like
    Reactions: ruchira55

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ;) මං ඒපාර windows LTSD එකට පැන්න බන්. ඒවුනාට ඒකත් ඊයෙ update වුනා කියහන්කො:sorry:

    :sorry: ඒකෙත් update වෙන්නෙ නෑ කිවුවට නැත්තෙම නෑ බන්. මම දාන් ඉන්නෙ LTSD එක තමා, ඊයෙ update වුනා බන් ඒකත්. මොනවහරි settings හදන්න තියෙනවද ඒකෙත්?
    eke ehema loku update nahane. :confused: aniwarya ekak withrai update wenne.
    oke e update ekath nawaththanna onenam services walin windows update disable karanna. mama use karapu dawas wala kisima update ekak awe naha.
    ltsd eka mama ayn kare samahara games ehema wada kare nathi hida. :sorry: