දාපු එවුන්ගේ උන හොද උනාද?
දාන එක වර්ත් ද?
හෙට දාන්න කියල බැලුවේ
දාන එක වර්ත් ද?
හෙට දාන්න කියල බැලුවේ

AULAK NAHA YUDDE DINNANE...Windows 10 - Mahinda
Windows 11 - Gota
Windows 10 - Mahinda
Windows 11 - Gota
Windows 10 - Mahinda
Windows 11 - Gota
speed eka kohomada 4GB RAM ekata 10 ekka baluwama?ඕක 11 Leak උනාට ඕක Windows 10 එකේම UI & Small Feature Update එකක් තියෙන්නේ.
1.ඕකේ PowerShell එක තාම දුවන්නේ 10 එක.
2.Dual Boot කරා මන් Windows 10 දුවන මගේ Lap එකේ එතකොට Boot OS Selection එකේදී ඕකත් පෙන්නන්නේ Windows 10 කියල.
3.මගේ Lap එකට ආපු Genuine Windows 10 OEM Key එකෙන් ඔය Windows 11 එක Activate උනා.
4.Edge Browser Version එක දැනට Windows 10 එකේ දුවන Latest Version එකමයි.
කිසි තේරුමක් නැ ඕක දාන එක. Original Windows 11 එකේ වත් Windows 10 කියල නොදැනෙන්න Features & UI අවොත් හොදයි.
Speed එක ටිකක් වැඩි වගේ තේරුනා. ඒක කොහොමත් අලුතෙන් Windows ගැහුවම දැනෙන දෙයක්. එකේ වෙන විශේෂ Speed එකක් නැ. Windows 10 එකම තමයි තියෙන්නේ. 4GB Ram අවුලක් නැ. හැබැයි Secure Boot & TPM 2.0 Support වෙන්න ඕන දාන්න නම්. ඒකට Fix එකකුත් Youtube එකේනම් තිබ්බ. එක වැඩද දන් නැspeed eka kohomada 4GB RAM ekata 10 ekka baluwama?
Patta Wage Danataදාපු එවුන්ගේ උන හොද උනාද?
දාන එක වර්ත් ද?
හෙට දාන්න කියල බැලුවේ