Windows 11 දාපු එවුන්

HmNRazor

Well-known member
  • Stable version එකක් ආපු ගමන් අපිත් 11 දැම්මා! එතකන් ඔය බග් ගොඩවල් කරගහන්නේ නෑ! කොහොමත් වින්ඩොස් කාලේ අැති වගේ දැන් MacOS එකට බහින්න ඉන්නෙ M2 ආවාම ලබන අවුරුද්දේ දිහාට. :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Windows 10 - Mahinda
    Windows 11 - Gota

    රනිල් සෑර් Windows xp වගේ. මයික්‍රොසොෆ්ට් කාරය කොච්චර භාවිතයෙන් ඉවත් කරන්න හැදුවත් තාමත් බැංකුවල ATM නෙට්වර්ක් වල වගේ වැදගත් තැන්වල පාව්ච්චි වෙනව.

    පාඨලී සෑර් Kali Linux වගේ. ඔනම සිස්ටම් එකකට BDSM පාරක් දාල දුර්වල තැන් අදුරගන්න පාව්ච්චි කරන්න පුළුවන්.

    අනුර සෑර් GRUB bootloader එක වගේ. ඕඑස් එක ඩුවල් බුට් දාල මාරුවෙන් මාරුවට පාව්ච්චි කරන්න මේක නැතුව බෑ.

    කියන්න කනගාටුයි මිත්‍රවරුනි සජිත් සෑර් වගේ ඕඑස් එකක් නම් කවදාවත් හදන එකක් නෑ. ස්ටාර්ට් ගිහිල්ල කන්ට්‍රෝල් පැනල් ගිහිල්ල සිස්ටම් සෙටින්ග්ස් ගිහිල්ල ෂට්ඩවුන් ඔප්ෂන් එක හොයාගන්න කවුරුවත් කැමති වෙන එකක් නෑ.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක 11 Leak උනාට ඕක Windows 10 එකේම UI & Small Feature Update එකක් තියෙන්නේ.

    1.ඕකේ PowerShell එක තාම දුවන්නේ 10 එක.
    2.Dual Boot කරා මන් Windows 10 දුවන මගේ Lap එකේ එතකොට Boot OS Selection එකේදී ඕකත් පෙන්නන්නේ Windows 10 කියල.
    3.මගේ Lap එකට ආපු Genuine Windows 10 OEM Key එකෙන් ඔය Windows 11 එක Activate උනා.
    4.Edge Browser Version එක දැනට Windows 10 එකේ දුවන Latest Version එකමයි.

    කිසි තේරුමක් නැ ඕක දාන එක. Original Windows 11 එකේ වත් Windows 10 කියල නොදැනෙන්න Features & UI අවොත් හොදයි.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911

    speed eka kohomada 4GB RAM ekata 10 ekka baluwama?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    speed eka kohomada 4GB RAM ekata 10 ekka baluwama?
    Speed එක ටිකක් වැඩි වගේ තේරුනා. ඒක කොහොමත් අලුතෙන් Windows ගැහුවම දැනෙන දෙයක්. එකේ වෙන විශේෂ Speed එකක් නැ. Windows 10 එකම තමයි තියෙන්නේ. 4GB Ram අවුලක් නැ. හැබැයි Secure Boot & TPM 2.0 Support වෙන්න ඕන දාන්න නම්. ඒකට Fix එකකුත් Youtube එකේනම් තිබ්බ. එක වැඩද දන් නැ
     
    • Like
    Reactions: jhnnwp

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1624041758075.png

    Passe kiyannam