Windows 3.1 අලුත්ම මෙහෙයුම් පද්දතිය ආවා ආවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    1992 වර්ෂයේ අද වගේ දිනක තමයි Microsoft Windows 3.1 මෙහෙයුම් පද්දතිය හඳුන්වා දුන්නේ. එතකොට මම 5 වසරේ.


    489292102_1400467384684513_4760095757996511200_n.jpg
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    house-built-future-planet-future-design-homes-houses-mars-martian_410516-47165.jpg
    එලොන් මාමා අඟහරු වල ගෙවල් හදපුදාටත් කට්ටිය කියයි මේ වගෙම කතා. විස්වාස නොකල දේවල් කොච්චර වෙලා තියෙනවද නේ බම් ඇත්තට :nerd:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    1992 වර්ෂයේ අද වගේ දිනක තමයි Microsoft Windows 3.1 මෙහෙයුම් පද්දතිය හඳුන්වා දුන්නේ. එතකොට මම 5 වසරේ.


    489292102_1400467384684513_4760095757996511200_n.jpg
    3.1 ආවේ මට මතක හැටියටනම් independent O/S එකක් විදිහට නෙමේ . ඒ දවස්වල තිබුන DOS 6.22 වලම extension විදිහටයි. DOS boot වෙලා c: එකට ආවහම win.exe run කරන්න ඕනේ GUI එක ලෝඩ් වෙන්න (Unix වල X Window) වගේ . කෙලින්ම GUI එක ගන්න ඕනේ නම් autoexe.bat එකට line එකක් add කරනවා
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මුලින්ම පාවිච්චි කරපු windows වර්ෂන් එක තමයි windows 3.1
    තාමත් මතකයි මුල්ම අත්දැකීම


    3.1 ආවේ මට මතක හැටියටනම් independent O/S එකක් විදිහට නෙමේ . ඒ දවස්වල තිබුන DOS 6.22 වලම extension විදිහටයි. DOS boot වෙලා c: එකට ආවහම win.bat run කරන්න ඕනේ GUI එක ලෝඩ් වෙන්න (Unix වල X Window) වගේ . කෙලින්ම GUI එක ගන්න ඕනේ නම් autoexe.bat එකට line එකක් add කරනවා
    හරියටම හරි. ඒ විදිහ තමයි. නිතරම win.exe ටයිප් කර කර යන්න කරදර නිසා autoexe.bat දාල තමයි ලෝඩ් කරන්න හැදුෙව
    ------ Post added on Apr 8, 2025 at 12:50 PM
     
    • Like
    Reactions: Asmodeus

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Meke echchara wayasa un innawada bn. Mn ipadilath na. Habai oka dala test karala balala thiyanawa podi kaale asawata.

    Win 95 nam use kala tikak kal. 98, 2000, XP

    Issara format karala OS eka daanawa kiyanne hena fun. Dawasen bagayak withara yanawa. Dan wage newei. PC eka galawala, doowili sudda karala hena fun ekak gannawa. Good old days.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කොච්චර දේවල් දියුණු උනත් හුකන ප්‍රොසෙස් එක තාමත් එහෙමමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජර්මනියේ ද කොහෙද මෙට්‍රෝ වල තාම වින්ඩෝස් 3.1 යුස් කරන කතාවක් අහල තියේ