1992 වර්ෂයේ අද වගේ දිනක තමයි Microsoft Windows 3.1 මෙහෙයුම් පද්දතිය හඳුන්වා දුන්නේ. එතකොට මම 5 වසරේ.
Last edited:
mama 2 wasare...1992 වර්ෂයේ අද වගේ දිනක තමයි Microsoft Windows 3.1 මෙහෙයුම් පද්දතිය හඳුන්වා දුන්නේ. එතකොට මම 5 වසරේ.
![]()

3.1 ආවේ මට මතක හැටියටනම් independent O/S එකක් විදිහට නෙමේ . ඒ දවස්වල තිබුන DOS 6.22 වලම extension විදිහටයි. DOS boot වෙලා c: එකට ආවහම win.exe run කරන්න ඕනේ GUI එක ලෝඩ් වෙන්න (Unix වල X Window) වගේ . කෙලින්ම GUI එක ගන්න ඕනේ නම් autoexe.bat එකට line එකක් add කරනවා1992 වර්ෂයේ අද වගේ දිනක තමයි Microsoft Windows 3.1 මෙහෙයුම් පද්දතිය හඳුන්වා දුන්නේ. එතකොට මම 5 වසරේ.
![]()
හරියටම හරි. ඒ විදිහ තමයි. නිතරම win.exe ටයිප් කර කර යන්න කරදර නිසා autoexe.bat දාල තමයි ලෝඩ් කරන්න හැදුෙව3.1 ආවේ මට මතක හැටියටනම් independent O/S එකක් විදිහට නෙමේ . ඒ දවස්වල තිබුන DOS 6.22 වලම extension විදිහටයි. DOS boot වෙලා c: එකට ආවහම win.bat run කරන්න ඕනේ GUI එක ලෝඩ් වෙන්න (Unix වල X Window) වගේ . කෙලින්ම GUI එක ගන්න ඕනේ නම් autoexe.bat එකට line එකක් add කරනවා
Good old daysI remember
wait few minutes to load the computer. now you are in command prompt C:\
C:\win (press enter)
now windows is loading !!!!!!!!
I remember we are struggling with "drivers" for each hardware. If new computer part is added or install software, finding a compatible driver is a challenge