Windows 7 වෙනස් කරමු [ Android අයිටම් එකට ]

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
Windows 7 වෙනස් කරමු [ Android අයිටම් එකට ]

Android-Transformation-Pac-for-Windows-7.jpg

ඔන්න දැන් දෙන්න යන්නේ පොඩි Theme කෑල්ලක් ... කෑල්ලක් කිව්වට Full එකම තියෙනවා..හික්ස්... මෙන්න මේකයි සීන් එක අපි කවුරුත් කැමතිනේ අපේ Window 7 වලට පෙඩි පොඩි අයිටම් දාන්න.. දැන් ඉතිං කස්ටිය කියාවි.. තියෙන එක හොදයි මේව දාල නිකන් Slow කරගන්නේ මොකටද කියලා.. ?... ඒ අයට කියන්න තියෙන්නේ මේක දැම්ම කියලා Slow වෙන්නේ නෑ.. මමත් දැම්ම නිසා කියන්නේ... හැබැයි ඔය P III වගේ එකක නම් Sorry.Com [ සමහර P III එව්ව තියෙනවා Win 7 දාපු ] දැන් ඔය උඩ පික්චර් එක බැලුවම තේරෙනවා ඇතිනේ ඒකේ තියෙන ගතිය..

වැඩ වැඩ ඕනේ නෑ.. මේකේ Version දෙකක් නිකුත් කරලා තියෙනවා ඒ තමයි 32-Bit හා 64-Bit නමින්.. ඔයාලට ගැලපෙන එක තමයි ඔයාල ගන්න ඕනේ.. දැන් කාට හරි Bit එක හොයාගන්න බැරිනම්.. ටක්ගාල My Computer වල වත්කම් [ Properties ] බලන්න... හරි නේ මෙන්න යට ලින්ක් දෙක තියෙනවා

Windows 7 32-Bit මෙතනින් Download කරගන්න
http://fc00.deviantart.net/fs71/f/2011/275/9/7/android_skin_pack_1_0_x86_by_hameddanger-d4bk719.zip
Windows 7 64-Bit මෙතනින් Download කරගන්න
http://fc04.deviantart.net/fs71/f/2011/275/f/3/android_skin_pack_1_0_x64_by_hameddanger-d4bk74s.zip

Install කරලා Restart කරන්න... වැඩේ ඉවරායි...

:):):):):);)
 
Last edited: