windows 10 pro dapn
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jul 19, 2016 #21 windows 10 pro dapn
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jul 19, 2016 #23 10 hodai bn. matanam drivers danna kammali 7 walata
neyohk Well-known member Oct 31, 2015 16,134 17,002 113 Jul 19, 2016 #24 Dragon Kolla said: windows 10 pro dapn Click to expand...
kukuu Junior member Oct 25, 2015 57 9 8 Jul 21, 2016 #26 maath use karanneh windows 10 pro bn. awlak neh niyamai. official windows loader eken activate karagaththa.
maath use karanneh windows 10 pro bn. awlak neh niyamai. official windows loader eken activate karagaththa.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 21, 2016 #27 neyohk said: View attachment 65737 windows 10 ගිහින් ආයෙත් windows 7 දාගත්ත අය ඉන්නවද?එහෙම කරන්න මොකක්ද හේතුව?මාත් 7 එකේ ඉදලා 10 upgrade කරා.තව සතියක් වගේ තියෙන්නේ ආයෙත් 7 වලට මාරු වෙන්න.මටනම් 10 අවුලක් නැහැ වගේ.ඒත් මට ඕන 7 එකේ ඉදලා 10 වලට ගිහින් ආයෙත් 7 වලට ගියේ ඇයි කියලා දැනගන්න.windows 10 free upgrade එක මේ මාසේ 29න් ඉවරයි. Click to expand... ආය මාරු වෙන්න ඕනේ නෑ, මේ මාසේ 29 වෙන්නේ කලින් 7,8 තිබ්බ අයට පරණ key එකෙන් 10 දාගන්න බැරි වෙන එක.එයාලට අලුතෙන් windows සල්ලි දීල ගන්න වෙනව. 29ට කලින් දාගත්ත අයට දිගටම 10 පාවිච්චි කරන්න පුළුවන්.
neyohk said: View attachment 65737 windows 10 ගිහින් ආයෙත් windows 7 දාගත්ත අය ඉන්නවද?එහෙම කරන්න මොකක්ද හේතුව?මාත් 7 එකේ ඉදලා 10 upgrade කරා.තව සතියක් වගේ තියෙන්නේ ආයෙත් 7 වලට මාරු වෙන්න.මටනම් 10 අවුලක් නැහැ වගේ.ඒත් මට ඕන 7 එකේ ඉදලා 10 වලට ගිහින් ආයෙත් 7 වලට ගියේ ඇයි කියලා දැනගන්න.windows 10 free upgrade එක මේ මාසේ 29න් ඉවරයි. Click to expand... ආය මාරු වෙන්න ඕනේ නෑ, මේ මාසේ 29 වෙන්නේ කලින් 7,8 තිබ්බ අයට පරණ key එකෙන් 10 දාගන්න බැරි වෙන එක.එයාලට අලුතෙන් windows සල්ලි දීල ගන්න වෙනව. 29ට කලින් දාගත්ත අයට දිගටම 10 පාවිච්චි කරන්න පුළුවන්.
I am Janitha Active member Feb 11, 2016 353 72 28 Jul 21, 2016 #28 Monawa karath update nawaththanda amarui monahari update wenwa. E hinda thamai ayeh 7 demme.