Windows 7 හොඳයිද 10 වලට වඩා?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    windows 10 ගිහින් ආයෙත් windows 7 දාගත්ත අය ඉන්නවද?එහෙම කරන්න මොකක්ද හේතුව?මාත් 7 එකේ ඉදලා 10 upgrade කරා.තව සතියක් වගේ තියෙන්නේ ආයෙත් 7 වලට මාරු වෙන්න.මටනම් 10 අවුලක් නැහැ වගේ.ඒත් මට ඕන 7 එකේ ඉදලා 10 වලට ගිහින් ආයෙත් 7 වලට ගියේ ඇයි කියලා දැනගන්න.windows 10 free upgrade එක මේ මාසේ 29න් ඉවරයි.:yes:
    ආය මාරු වෙන්න ඕනේ නෑ, මේ මාසේ 29 වෙන්නේ කලින් 7,8 තිබ්බ අයට පරණ key එකෙන් 10 දාගන්න බැරි වෙන එක.එයාලට අලුතෙන් windows සල්ලි දීල ගන්න වෙනව. 29ට කලින් දාගත්ත අයට දිගටම 10 පාවිච්චි කරන්න පුළුවන්.