windows 7 .dll help

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මම මේ ලගදී windows 7 දැම්මා. දැන් මේකේ සමහර software install කරනකොට හරි open කරනකොට මෙහෙම එකක් එනවනේ. :oo:

    73KHCn4.png

    ඕක directx මොකක් හරි නේද.
    මට ඕක හදාගන්න පොඩ් help එකක් දෙනවද.

    දැන් මම මේ ටික කරලා ඉන්නේ. :rolleyes:

    d3dcompiler_47.dll ඕක manual install කරා.
    ඊට පස්සේ තව .dll කෙස් එකක් ආව. එකත් install කරා.
    ඔහොම ඔහොම දිගටම යනවා කොච්චර කරත්. :frown:
    ඊටපස්සේ .dll download කරන software එකක් දැම්මා එකත් හරි ගියේ නැහැ.
    directx install කරන්න හැදුවා එකත් තව install කරන්න දෙයක් නැතිලු. :growl:
    200.gif

    මොකක්ද කරන්න පුළුවන් මේකට.
    දන්නා කෙනෙක් help එකක් දෙනවද.
    thanks :love:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    වැඩේ ගොඩ මචන් :lol:
    අඩෝ තැන්ක්ස් බන්. උබට හෙට තමයි රේප් දෙන්න වෙන්නේ :baffled:
    වැඩේ හරි ගියා බන් update එක දැම්මහම. :)
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oya uba dapu magul walin dll delete karal AIO kiyala zip ekak athy.eka baapan net eken. Eka baala eke thiyana reddawal okkkoma install karala restrt karapan wade hari sure
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    oya uba dapu magul walin dll delete karal AIO kiyala zip ekak athy.eka baapan net eken. Eka baala eke thiyana reddawal okkkoma install karala restrt karapan wade hari sure
    වැඩේ හරි ගියා බන්. ctooi දාලා තිබ්බ විදිහ හරි ගියා.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    d3d compiler errors enne direct x aulk nisa sure ekatama.ekata kawadawath .dll eka dammata hariyanne na kalathurakin misak.

    aio eka baala thiyaganin.eke oya dll error 80%kma fix wenawa. Eke direct x,c++, .net wage oya one tahukana software tika thyanawa
     
    • Like
    Reactions: D T

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :love:
    d3d compiler errors enne direct x aulk nisa sure ekatama.ekata kawadawath .dll eka dammata hariyanne na kalathurakin misak.

    aio eka baala thiyaganin.eke oya dll error 80%kma fix wenawa. Eke direct x,c++, .net wage oya one tahukana software tika thyanawa
    අහ එල මචන්.
    මම බාල තියාගන්නන්. :yes: