මම මේ ලගදී windows 7 දැම්මා. දැන් මේකේ සමහර software install කරනකොට හරි open කරනකොට මෙහෙම එකක් එනවනේ. 
ඕක directx මොකක් හරි නේද.
මට ඕක හදාගන්න පොඩ් help එකක් දෙනවද.
දැන් මම මේ ටික කරලා ඉන්නේ.
d3dcompiler_47.dll ඕක manual install කරා.
ඊට පස්සේ තව .dll කෙස් එකක් ආව. එකත් install කරා.
ඔහොම ඔහොම දිගටම යනවා කොච්චර කරත්.
ඊටපස්සේ .dll download කරන software එකක් දැම්මා එකත් හරි ගියේ නැහැ.
directx install කරන්න හැදුවා එකත් තව install කරන්න දෙයක් නැතිලු.
මොකක්ද කරන්න පුළුවන් මේකට.
දන්නා කෙනෙක් help එකක් දෙනවද.
thanks