windows 7

20_18

Member
Feb 27, 2018
1,297
45
0
windows 7.iso ඔරිජිනල් (වෛරස් නැති) ඩවුන්ලෝඩ් කරගන්ඩ බැරිද?
microsoft එකෙන් එහෙම ට්‍රයල් දෙන්නෙ නැද්ද?
evaluation කේස් එකනං දන්නව. ඒකෙ දෙන්නෙ අලුත්ම වර්ෂන් නෙ...
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0

https://mirror.corenoc.de/digitalrivercontent.net/

Original English SP1 x64 hash eka 0bcfc54019ea175b1ee51f6d2b207a3d14dd2b58
eka serch karala hoyala torrent eka download karagnna. nathnam mulata en_ kiyala ena set eken kamathi eka download karaganna

මට ඕන අනං මනං නැති පිරිසිදු iso එකක් බාගන්ඩ. මේව හොඳයිද :)
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මට ඕන අනං මනං නැති පිරිසිදු iso එකක් බාගන්ඩ. මේව හොඳයිද :)

    oka thamai microsoft eken release karapu anthima eka. original, untouched.