windows 8.1 enterprise evaluation build 9600 active කරන්න දන්නා අය ඉන්නවද?

anushkasf

Member
Mar 24, 2009
19
0
0
Sri lanka
windows 8.1 enterprise evaluation build 9600 active කරන්න දන්නා අය ඉන්නවද?

1. windows 8.1 enterprise evaluation build 9600 active කරන්න දන්නා අය ඉන්නවද?
KMS හරි ගියෙත් නැහැ.Microsoft Toolkit හරි ගියෙත් nehe.

2. අයියලා මල්ලිලා ඔක්කොම ලොකු help එකක් ඕනේ.Pc එකේ files වගයක් ගැන.
*File>>properties>>security - permission allow/ deny ක්‍රියාවලිය.


මගේ file වගයකට මම ownership permission දාල තිබ්බ. මට ඕනේ වෙලාවට එවල security අයින් කරලා පාවිච්චි කලා windows 7 වල.
මම ලගදී windows 8.1 දාල ඒ file use කරන්න හැදුව.පළමු දවසේ file මම use කරලා deny access tick mark දලා file වලට security එක දැම්මා.
නැවත දවසක මම ඒ file use කරන්න ගියාම allow සහා deny tick mark ඔක්කොම edit කරන්න ගියාට hide alupaata(gray) වෙලා tick mark ඔක්කොම. මට tick mark අයින්(edit) කරන්න දෙන්නේ nehe.
මම takeownership system වගයක් try කළා net එකෙන් හොයල .එකෙන් file ටිකක් acess කරන්න හදා ගත්ත. තව file තියෙනවා.access කරන්න දෙන්නේ නැහැ මට.
හදාගන්න විදියක් කියන්න දන්නා කෙනෙක්.advacance වලින් new owner කෙනෙක් create කරලා try කල එත් හරි යන්නේ nehe.admin account එකෙන් log වෙලා try කලා, එත් හරි යන්නේ නැහැ.


හදාගන්න විදියක් කියන්න.

1.
10002839_4069107261549_2036431368_n.jpg



2.
10000477_4069107581557_1403948777_o.jpg


3.
1957533_4069107461554_2031020130_n.jpg


4.
1980600_4069107501555_268992053_n.jpg


5.
10004666_4069107661559_463755150_o.jpg
 

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    HTML:
    http://munnamark.blogspot.com/2013/12/Windows-8.1-KMS-Activator.html

    oka balanna:baffled::nerd:
     

    anushkasf

    Member
    Mar 24, 2009
    19
    0
    0
    Sri lanka
    @1118lakmalkumara - me thiyena ekama goda daaganna widiyak neehene machan,

    @DLM - KMS eka use kala machan hari giye nehene. meka try karala balannam.
    ekath try kala ekath wada nehe.

    mage okkoma seen 1ka 2weni prashne wisadaganna thamai one
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    @1118lakmalkumara - me thiyena ekama goda daaganna widiyak neehene machan,

    @DLM - KMS eka use kala machan hari giye nehene. meka try karala balannam.
    ekath try kala ekath wada nehe.

    mage okkoma seen 1ka 2weni prashne wisadaganna thamai one

    2parak 3n parak karala balanna eka parin hari yanne ne
     

    anushkasf

    Member
    Mar 24, 2009
    19
    0
    0
    Sri lanka
    @cybernalin - win 8.1 activator eka try karannam
    ownership case eke file tikak goda daagaththe oken thamai. eeta wada adavance widiayakin meka goda daana wenne


    2parak 3n parak karala balanna eka parin hari yanne ne

    @DLM- eka dan danawa unstall karala ude idan try kala, wade goda nehe,bt office 2013 eka active una.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    @cybernalin - win 8.1 activator eka try karannam
    ownership case eke file tikak goda daagaththe oken thamai. eeta wada adavance widiayakin meka goda daana wenne

    Try this
    Code:
    http://answers.microsoft.com/en-us/windows/forum/windows_vista-security/restore-default-permission-settings-in-vista/7eacb966-cbbd-41ac-b08d-7c7f881943be
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් උබ මුලින්ම ඉන්හෙරිටන්ස් අයින් කරලා ඉදපන්.. :) එහෙම් නැතුව එන් ටි එෆ් එස් පර්මිශන් මාරු කරන්න ගියාම කේස් එනවා :no::dull: