මචන්ස්ලා මන් දැන් යූස් කරන්නේ වින්ඩොස් 8.,මෙකේ මචන් වින්ඩොස් ඩිෆෙන්ඩර් කියල සෙකුරිට් එස්සෙන්ශල්ස් වගෙ එකක් එනව බට් එක මදි මට තෙරෙනවිදියට..
ඒකේ අපිට ඔන එක ස්කෑන් කරන්න ඔප්ශන් එකකුත් නෑ,,
මචන්ස්ලා මට මේකට දාන්න හොදම වයිරස් ගාඩ් එක කියනවද??

help me guys !!!

ඒකේ අපිට ඔන එක ස්කෑන් කරන්න ඔප්ශන් එකකුත් නෑ,,
මචන්ස්ලා මට මේකට දාන්න හොදම වයිරස් ගාඩ් එක කියනවද??

help me guys !!!