Apple වගේ arm chips තියෙන windows laps ජුනි වල එනවලු නේද?
මන් arm ගැන වැඩිය දන්නෙ නෑ, දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියන්න.
මේව කියන තරම් powerful, battery efficient නම් ඒ ගානට ගොඩක් ලාබයි.
Llms, stable diffusion වගේ ඒව local run කරන්න පුලුවන්ලු නේද? ඒත් chatgpt 4o, microsoft design වගේ ඒවත් preinstall කරල තියෙන එකේ, open source models run කරන්න ඉඩ දෙයිද? එතකොට උන්ට අවාසිනෙ?
ගොඩක් vendors ල මේ ලැප් හදන නිසා, ලොකු අවුලක් තියෙන්න විදිහකුත් නැහැ.
ඒත් ඉතින් Apple වගේ locked eco system නම්, අපිට ඕනෙ නම් වින්ඩෝස් සම්පූර්ණයෙන් අයින් කරල linux වගේ දා ගන්න බැරි නම්, copilot, recall වගේ වැඩක් නැති ඒව අයින් කරන්න බැරි නම්, හොඳ ඩිස්ප්ලේ එකක් නැත්තන් අරන් තේරුමක් නැහැ.
මොන උනත් අඩු තරමෙ used m1 macbook වලවත් ගණන් අඩුවෙයි කියල හිතනව.
M1 නෙමේ, වටිනාකම දැන් ගොඩක් අඩු intel macbook, thinkpad වගේ ඒවත් ලංකාවෙ තාම ලස්සෙ පැනල යන්නෙ. මන් දැක්ක used x240 ලැප් 95000ට දාල තිබ්බ ලඟදිත්.
මුලින් ගත්තු අය කියන දේවල් බලල ඉන්න ඕනෙ

Last edited: