Windows Gadjet වලට ආස අය එන්ඩෝ....(මගේ කුළුඳුල් thread එක)

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    Windows Gadjet වලට ආස අය එන්ඩෝ....(මගේ කුළුඳුල් thread එක)

    කොහොමද යාලුවනේ...මම 2006 ඉඳං එළකිරි එකේ ඉන්නේ..:)එත් ජීවිතේට thread දාල නෑ..:shocked:මේකට ඇවිත් වැඩි වෙලාවක් ඉන්නේ නැති නිසා එච්චර උනන්දු උනේ නෑ..මේ දවස් ටිකේ මම ටිකක් free නිසා හිතුනා thread එකක් දාන්න ඕනේ කියලා..:)අලුත් profile එකකුත් හදාගෙන වැඩේට බැස්සා..:cool:

    අපි මාතෘකාවට බහිමුකො එහෙනම්...

    Windows Gadjet කිව්වම සමහරු පට්ට ආසයි.තව සමහරු කියනවා කිසි වැඩකට නෑ කියලා..එත් මමනම් ඩෙස්ක්ටොප් එක එලට තියාගන්න මේවා use කරනවා..

    මුලින්ම දාන්නම් මම use කරන Glass Gadjets ටික..සේරම upload කලා download කරන්න ලේසි වෙන්න..

    මෙන්න ලින්ක් එක..https://www.dropbox.com/s/baocoyy5ud0nlhy/Windows%207%20Glass%20Gadjets.rar

    gersma-gadget.jpg

    Glass-Gadgets.jpg

    Glass-gadgets.jpg




    මෙන්න අනිත් gadjet ටික..https://www.dropbox.com/s/mbv93nzobijuq7a/Windows%207%20Gadjets.rar

    test.png




    Logon screen එක ලස්සනට තියාගන්න ඕනෙනං මෙන්න බඩු..https://www.dropbox.com/s/5mso32k04103nic/Windows_7_Logon_Editor_by_Thoosje.rar

    Thoojse+win7+logon+editor+VIEW.jpg

    step+2.png


    එහෙනම් ගොහින් එන්නම්..Repost නම් sorry..රෙප් නම් එපා..කස්ටිය මේකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඒ ඇති..:cool: