windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ ASAP
මචන්ලා මට ලොකු windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ..
මගේ ලැපට windows 8.1 දාල තියෙන්නෙ. ඊයෙ එක පාරටම Input/Output error එකක් ආවා බන්. copy කරන්නත් බෑ delete කරන්නත් බෑ අඩුම ගානෙ new folder එකක්වත් හදන්න බෑ.
මම restart කරා. දැන් boot වෙන්නෙ නෑ කියපන්කෝ.
format පාරක් දාන්න නම් පුලුවන්. ඒත් C එකේ තිබුන data ට්ක ගන්නෙ කොහොමද දෙයියනේ...???
මම ubunutu 12.04 ත් දාල තියෙන්නෙ වෙනමම partition එකකට. එකෙන් ගොහින් C එකේ තියෙන එවුවා backup එකක් ගන්න බැලුව ඒත් අර Input/Output error එකම එනව.
දැන් ඉතින් ලැපට log වෙන්න පුලුවන් ubuntu එකෙන් විතරයි.
කිරියේ ඉන්නෙ වැඩ්ඩොන්ගෙන් දන්න දෙයියෙක් කියාපියකෝ Ubuntu වලින් අර c partition එකේ අර අවුල ලිහාගන්න ක්රමයක්.

virus ekath giyath linux walata yanna vidihak nae ne 