සිරිපාදේ ෆොටෝස් ටික නම් ලස්සනයි.
මෙන්න මේකට සෙට් වෙයන් මොබයිල් ෆොටෝග්රැෆි වලට.
http://www.elakiri.com/forum/showthread.php?t=1629539
ලස්සනයි මචං, මං නම් තාම ගිහින් නැ![]()
ලස්සන Photo ටිකක් Select කරලා මේකටත් දන්නෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1629539
මගේ එකෙන් ගහන ඒවා එච්චර කොලිටි නෑ බන්
අනේ මේ.
විකාර නොදා දාපන් බන්.
පරණ ස්මාර්ට් නොවන ෆෝන් වලින් ගහලා දාපු ෆොටෝසුත් තියනවා ඕකේ.
උබේ ඇඩ් එක නොදා දාපන් දාපන්.
මාත් පලවෙනි පාර ගියේ
පට්ට බන්. ආතල් එකේ නගින්න තියෙන්නේ
රෑට නගින්න ඕනි බන්. මේ පාර ඉර පායනවා බලන්න බැරි උණා.
ඊලග පාර අනිවා බලනවා
උබත් පලයන්.
මං ගිහිල්ලත් නෑ බං..යන්න ඹ්නෙ..



පලයන් පලයන්
මං නම් ඊලග අවුරුද්දෙත් යනවා
මං ගිහිල්ලත් නෑ බං..යන්න ඹ්නෙ..
මමත් බන්.
අඩෝ මේ.
මේ ත්රේඩ් එකේ සෙට් එකම සෙට් වෙලා අපි අවාරේ යමුද?