windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සිතම රිදවා ඔයා රහසින්
    යන්නම ගියත් කළබල වෙලා
    ඔබට වැඩි කාලයක් නොගිහින්
    අඩුව මගේ වැටහෙයි සදා
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිතම රිදවා ඔයා රහසින්
    යන්නම ගියත් කළබල වෙලා
    ඔබට වැඩි කාලයක් නොගිහින්
    අඩුව මගේ වැටහෙයි සදා
    ​
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි...//
    ලගදීම එයි...
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹේ වැඩේ නම් මොකක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒ වුනත්,
    මගේ උණුසුම් සුබ පැතුම් !
    ​

    Chinese OEM UMi announces Windows 10 Mobile for its Flagship UMi Touch

    ​
    UMI-Touch.jpg



    UMI Touch quick Specs:

    ​

    • 5.5-inch, 1080p display
    • 64-Bit MTK6753 Octa-Core
    • Mali T720 GPU
    • 3GB RAM
    • Micro SD card support
    • 4000mAh battery
    • 13 MP Sony IMX238 rear camera
    • 5 MP FFC with Flash
    • FingerPrint scanner

    $149

    ​

    ​

    patta aduine :shocked:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මමත් බන්.
    අඩෝ මේ.
    මේ ත්‍රේඩ් එකේ සෙට් එකම සෙට් වෙලා අපි අවාරේ යමුද?
    ​

    වැ‌ඩේනම් හොදයි..
    ප්‍රායෝගිකව කරන්න පුලුවන් වෙයිද..​

    Menna karanawa nam wada :yes:
     
    Status
    Not open for further replies.