lumia 925 eke 16gb walin kochcharak user available da sinhalu ??
use karana un kiyapanko 16gb athi da ?? card slot ekak thibuna nam pattama phone ekaeka thamai awulakata thiyenne
![]()


බින්දු;17264150 said:OS එකට 5gb විතර යනවාලු![]()



a kiyanne 10gb wage da available ???
meke camera app ekakin hadana backup file eka 20mb wenawa kiyala dakka review eheka...memory madi wei wage 925 eka gaththoth
730,735 selfie phones...eth dedicated camera button ekak naha
aparade bn![]()

830 << මම මේ එනකන් මග බලාගෙන ඉන්නේ 
සොෆ්ට්ලොජික් සොන්නාලුවෝ කිව්වා මේ මාසේ අන්තිමට අලුත් මොඩ්ල් එනවා කියලා 

බින්දු;17264178 said:830 << මම මේ එනකන් මග බලාගෙන ඉන්නේ
සොෆ්ට්ලොජික් සොන්නාලුවෝ කිව්වා මේ මාසේ අන්තිමට අලුත් මොඩ්ල් එනවා කියලා
![]()

Ehema crack karapuwa na neda.ane manda.Mchn windows store eke mama asa game ekak tiyenawa but salli deela ganna one mewa cracked karapu ewa ehema nadda?

front cam eka 0.9
awulak nadda bota ???

නාකි කුකුළෙක් නිසා මට නම් ෆ්රන්ට් කැම් එක අවුලක් නෑ ඔය ගාන. හැබැයි මම තව ටික දවසක් බලලා 925 එකක් ගන්නවා 
දැං සති 3කටත් වඩා බලං හිටියාබින්දු;17264191 said:නහින දෙහින කාලේ මට මොන සෙල්ෆි දනාකි කුකුළෙක් නිසා මට නම් ෆ්රන්ට් කැම් එක අවුලක් නෑ ඔය ගාන. හැබැයි මම තව ටික දවසක් බලලා 925 එකක් ගන්නවා
දැං සති 3කටත් වඩා බලං හිටියා


Cyan update ekath ekka enne 2.7gblumia 925 eke 16gb walin kochcharak user available da sinhalu ??
use karana un kiyapanko 16gb athi da ?? card slot ekak thibuna nam pattama phone ekaeka thamai awulakata thiyenne
![]()

selfie ma nemeine ithin
skype paarak,ethakota dan chat apps wala ena video call paarak ehema daanna honda front cam ekak thiyenna epai![]()

මට ඉතින් උඹ තමයි ස්කයිප් කෝල්කරොත් 







front cam eka 0.9
awulak nadda bota ???

selfie ma nemeine ithin
skype paarak,ethakota dan chat apps wala ena video call paarak ehema daanna honda front cam ekak thiyenna epai![]()


Cyan update ekath ekka enne 2.7gb
Dp walatanm eta wada tikak wadi athi.eth 5gb nam yanne na.
15.2gb vithara available.system 3k ain kaloth 12gb thiyenawa![]()
බින්දු;17264197 said:මට ඉතින් උඹ තමයි ස්කයිප් කෝල්කරොත්
![]()







Selfie main cam eken ganna puluwan ban.face detection thiyenawa![]()

![]()
ammagen ahala kiyannam
a wunata bn wate inna unta "thawa lan weyan pa*o,penne ne thowa" kiyala baniddi podi lol ekak thiyenawa bn
Am I a mentally ill dude ??![]()

හොද music player එකක් කියහල්ලකෝ මට මම Listen එක දාගත්තා එයිට වඩා හොද ඒවා තියෙනවද ? තව photo editing වලට හොදම ඇප් එක මොකක්ද ?
