windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
lumia 925 eke 16gb walin kochcharak user available da sinhalu ?? :dull:
use karana un kiyapanko 16gb athi da ?? card slot ekak thibuna nam pattama phone eka :( eka thamai awulakata thiyenne :sorry:
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
බින්දු;17264150 said:
OS එකට 5gb විතර යනවාලු :rolleyes::rolleyes:

a kiyanne 10gb wage da available ???
meke camera app ekakin hadana backup file eka 20mb wenawa kiyala dakka review eheka...memory madi wei wage 925 eka gaththoth :baffled:
730,735 selfie phones...eth dedicated camera button ekak naha :dull:
aparade bn :sorry:
 
Aug 18, 2011
6,147
788

:baffled::baffled: 830 << මම මේ එනකන් මග බලාගෙන ඉන්නේ :oo::oo: සොෆ්ට්ලොජික් සොන්නාලුවෝ කිව්වා මේ මාසේ අන්තිමට අලුත් මොඩ්ල් එනවා කියලා :rofl::rofl:
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
බින්දු;17264178 said:
:baffled::baffled: 830 << මම මේ එනකන් මග බලාගෙන ඉන්නේ :oo::oo: සොෆ්ට්ලොජික් සොන්නාලුවෝ කිව්වා මේ මාසේ අන්තිමට අලුත් මොඩ්ල් එනවා කියලා :rofl::rofl:

front cam eka 0.9 :dull:
awulak nadda bota ???
 
Aug 18, 2011
6,147
788
0
front cam eka 0.9 :dull:
awulak nadda bota ???

නහින දෙහින කාලේ මට මොන සෙල්ෆි ද :D:D නාකි කුකුළෙක් නිසා මට නම් ෆ්‍රන්ට් කැම් එක අවුලක් නෑ ඔය ගාන. හැබැයි මම තව ටික දවසක් බලලා 925 එකක් ගන්නවා :baffled::baffled: දැං සති 3කටත් වඩා බලං හිටියා
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
බින්දු;17264191 said:
නහින දෙහින කාලේ මට මොන සෙල්ෆි ද :D:D නාකි කුකුළෙක් නිසා මට නම් ෆ්‍රන්ට් කැම් එක අවුලක් නෑ ඔය ගාන. හැබැයි මම තව ටික දවසක් බලලා 925 එකක් ගන්නවා :baffled::baffled: දැං සති 3කටත් වඩා බලං හිටියා

selfie ma nemeine ithin ;)
skype paarak,ethakota dan chat apps wala ena video call paarak ehema daanna honda front cam ekak thiyenna epai :rolleyes:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
lumia 925 eke 16gb walin kochcharak user available da sinhalu ?? :dull:
use karana un kiyapanko 16gb athi da ?? card slot ekak thibuna nam pattama phone eka :( eka thamai awulakata thiyenne :sorry:
Cyan update ekath ekka enne 2.7gb
Dp walatanm eta wada tikak wadi athi.eth 5gb nam yanne na.
15.2gb vithara available.system 3k ain kaloth 12gb thiyenawa:yes:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
selfie ma nemeine ithin ;)
skype paarak,ethakota dan chat apps wala ena video call paarak ehema daanna honda front cam ekak thiyenna epai :rolleyes:

Lankawe ithin secondary cam eka lokuwata thibunata wadak na video call walata.3g walawath denawada mun high bandwidth eka:oo:
Oya moka gaththath compress karala thamai mehe video cl ganna wenne:lol:
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Cyan update ekath ekka enne 2.7gb
Dp walatanm eta wada tikak wadi athi.eth 5gb nam yanne na.
15.2gb vithara available.system 3k ain kaloth 12gb thiyenawa:yes:

11.gif

බින්දු;17264197 said:
:oo::oo: මට ඉතින් උඹ තමයි ස්කයිප් කෝල්කරොත් :P:P:rofl::rofl::D:D:love::love:

ammagen ahala kiyannam :dull: :rofl::rofl::P:love::love::love::love:

Selfie main cam eken ganna puluwan ban.face detection thiyenawa:cool:

a wunata bn wate inna unta "thawa lan weyan pa*o,penne ne thowa" kiyala baniddi podi lol ekak thiyenawa bn
Am I a mentally ill dude ?? :sorry:
 
Last edited:

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන් මගේ 925 එකේ ෆොටෝස් capture කරාට පස්සේ zoom කරාම quality නෑනේ බන්..කැමරා එකේ මොනවහරි settings හදන්න ඕනද බන්?අනිත් එක තමයි කම්පියුටර් එකට දැම්මම එච්චර කොලිටි එකක් නෑ වගේ..කියහල්ලකෝ...:no::no:
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හොද music player එකක් කියහල්ලකෝ මට මම Listen එක දාගත්තා එයිට වඩා හොද ඒවා තියෙනවද ? තව photo editing වලට හොදම ඇප් එක මොකක්ද ?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    හොද music player එකක් කියහල්ලකෝ මට මම Listen එක දාගත්තා එයිට වඩා හොද ඒවා තියෙනවද ? තව photo editing වලට හොදම ඇප් එක මොකක්ද ?

    මටත් අවුල තියෙන්නෙ ඕකම තමා හොද music player එකක් නෑනේ බන් android එක්ක compare කලොත් ඒ පැත්ත develop වෙලා මදි android එකේ powerAPM app එක ලගින්වත් තියන්න පුලුවන් app එකක් මටනම් තාම හම්බ උනේ නෑ. :(
     
    Status
    Not open for further replies.