windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඇයි යකෝ උඹ ඔහොම අපිව අසරණ කරන්නේ, ඉවසන්න දිපියකෝ :( :(

    4291566_orig.gif

    ආසයි නේ.
    නලියනවානේ දැක්කාම.
    :lol::rofl:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාගේ මාර්කටින් බයිලා තමයි

    මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි

    අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු

    ලුමියා සීරිස් එක නැවැත්තුවට ලුමියා සපෝර්ට් සර්විස් නවත්තන්නේ නෑ.
    මොනාද මාකටින් බයිලා?
    ඔයාට ෆෝන් එක පෙන්නන්න එන්නද මම?
    දවල් 2 ඉස්සෙල්ලා ඕන නම් කියපන්.
    මම එන්නම් ෆෝන් එකත් අරන් කොලබ කොහෙටහරි.
    ඕන මගුලක් කරපන් ෆෝන් එකෙන්.
    එක පාරක් හරි ස්ටක් උනොතින් උබ කියන ඕනම දෙයක් කරනවා මම.
    මම බයිලා ගහන්නේ නෑ.
    මගේ 928 එකත් අරන් එන්නම් මම.
    මගේ 928 එක හරි එකම එක පාරක් ස්ටක් උනොතින් කියපන් ඕන දෙයක්.
    අනිවා කරනවා මම.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ඇයි යකෝ උඹ ඔහොම අපිව අසරණ කරන්නේ, ඉවසන්න දිපියකෝ :( :(

    4291566_orig.gif

    http://cdn.meme.am/instances/63748147.jpg

    ඕක එන්නේ නැහැ

    ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා

    අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ

    ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර පලවෙනි එකේ ඉන්නෙ උබයි කෑල්ලයි නේද :P
    10 ගහල බලල 535 වෙන එකකට යන්න කාලෙ හරි දැං :rolleyes: අප්‍රේල් වගෙ වෙද්දි අලුතින් මොනවද එන්න තියන ෆෝන් :D

    අලුතෙන් එන්න තියෙන්නේ 650 එක තමා.
    හිටියනේ දැන්.
    පෙබරවාරි වෙනකම් ඉදපන් එකපාරම.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    http://cdn.meme.am/instances/63748147.jpg

    ඕක එන්නේ නැහැ

    ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා

    අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ

    ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්

    ඉමේජ් අප්ලෝඩ් කරන්න ඉගෙනගෙන වරං මුලින් :P
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    950,950 එක්ස් එල් ගත්තා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ.
    සර්ෆේස් ෆෝන්ස් ආවත් ඈස් යු ශුවල් හැමදේම අප්ඩේට්ස් එනවා ලුමියා සීරීස් වලට.
    950,950 එක්ස් එල් වල හාර්ඩ්වෙයාර් වලින් ඕනම ෆෝන් එකකට හොද චැලේන්ජ් එකක් දෙන්න පුලුවන් කතා දෙකක් නැතුව.
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    ow umba kiyana eka atta. un services nawattanne nalu. eth Nokia eka Microsoft eken purchase kalama mokada une? Nokia brand phones wala market eka adu una widiha mathakada??? 640 XL wage budget phone ekak gattata aulak naa. hitha hari hadaganna puluwan. Eth 950 XL ekak loku gaanak deela aran market bessama kohomada? ekai kiyanne Surface enakan poddak inna kiyala. Un a phone eka supiriyatama hadai..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19601019 said:
    මචන්ලා මගේ ලුමියා 640XL එකේ වම්පැත්තෙ කෙලවරේ ඩිස්ප්ලේ එක ටිකක් තදින් ටච් කරද්දී, LCD මොනිටර් එකක් ටච් කරනවා වගේ රැලි රැලි යනවා මචන්. (යන්තමින්)
    මොකක්ද මචන් අවුල?

    මේ තරම් නැහැ, ලාවට මේ වෆේ.
    stock-photo-hand-touching-on-lcd-flat-panel-screen-71855845.jpg

    උබේ ෆෝන් එක තද උනා හෝ වැටුනද මචන්?
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලලා මට කියපන්කෝ දැන් ඒත් ඒ වගේද කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow umba kiyana eka atta. un services nawattanne nalu. eth Nokia eka Microsoft eken purchase kalama mokada une? Nokia brand phones wala market eka adu una widiha mathakada??? 640 XL wage budget phone ekak gattata aulak naa. hitha hari hadaganna puluwan. Eth 950 XL ekak loku gaanak deela aran market bessama kohomada? ekai kiyanne Surface enakan poddak inna kiyala. Un a phone eka supiriyatama hadai..

    නොකියා කාලේ උනේ බන් නොකියා ලුමියා මයික්‍රොසොෆ්ට් ලුමියා වෙච්ච එක.
    බ්‍රැන්ඩ් නේම් එක වෙනස් උන නිසයි මාර්කට් බැස්සේ ගොඩක්.
    නොකියා ලුමියා වල මාර්කට් බහින්න ලොකු හේතුවක් උනා මයික්‍රොසොෆ්ට් එකෙන් බජට් ෆෝන්ස් ගහන්න ගත්තු එක.
    මම හිතන්නේ නෑ ඒ හැටියට ලොකුවට මාර්කට් බහිවි කියලා සර්ෆේස් ආවා කියලා ඇන්ඩ් අනිත් එක සර්ෆේස් සිරීස් එකෙන් ෆෝන්ස් එන දවසක්වත් තාම කියලා නෑ නේ බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://cdn.meme.am/instances/63748147.jpg

    ඕක එන්නේ නැහැ

    ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා

    අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ

    ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්

    ඒකනේ.
    ඇපල්,ඇන්ඩ්‍රොයිඩ් වලට කොන්ටිනම් ඇවිත් අවුරුදු ගානක් වෙනවනේ.
    :rofl::rofl:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    http://cdn.meme.am/instances/63748147.jpg

    ඕක එන්නේ නැහැ

    ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා

    අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ

    ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්

    අනේ පලයන් බං යන්න දන්නේ නැත්නම් දෙයක් ඉගෙන ගනින් එක එකාට පව් නොදි...
     
    උබේ ෆෝන් එක තද උනා හෝ වැටුනද මචන්?
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලලා මට කියපන්කෝ දැන් ඒත් ඒ වගේද කියලා.

    දවසක් පරක්කු වෙලා මම ට්‍රෙන් එකේ ගියා එතකොට ට්‍රෙන් එකේදී නම් තද උනා සාක්කුවේ දාගෙන ඉද්දි මචන්. එත් මම ෆෝන් එක අතට ගත්ත ගොඩක් තද උනේ නැහැ.
    ඔෆ් කළා මචන්, එත් එහෙම්මම තමයි.
    මේක හදාගන්න විදියක් නැද්ද මචන්?
    අවුල කාලෙත් එක්ක වැඩි වෙයි ද දන්නේ නැහැ. :(
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔයාගේ මාර්කටින් බයිලා තමයි

    මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි

    අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු

    අඩෝ ලුමියා නවත්තනවද..... ඇත්තද මේ කියන්නේ.......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19601158 said:

    දවසක් පරක්කු වෙලා මම ට්‍රෙන් එකේ ගියා එතකොට ට්‍රෙන් එකේදී නම් තද උනා සාක්කුවේ දාගෙන ඉද්දි මචන්. එත් මම ෆෝන් එක අතට ගත්ත ගොඩක් තද උනේ නැහැ.
    ඔෆ් කළා මචන්, එත් එහෙම්මම තමයි.
    මේක හදාගන්න විදියක් නැද්ද මචන්?
    අවුල කාලෙත් එක්ක වැඩි වෙයි ද දන්නේ නැහැ. :(

    මම හිතන්නේ උබේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ලූස් වෙලා හෝ ඩිස්ප්ලේ රිබන් එකේ අව්ලක් ඇවිත් වගේ.
    ශුවර් කරලා මේකමයි කියලා කියන්න බෑ මට.
    වොරන්ටි තියනවද මචන්?
    දැන්ම හදාගනින් කොල්ලෝ ඕක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ ලුමියා නවත්තනවද..... ඇත්තද මේ කියන්නේ.......

    ලුමියා සිරීස් එක නවත්තනවා කියලා තියනවා.
    ඊට පස්සේ එන්නේ සර්ෆේස් ෆෝන්ස් කියලා.
    ඒක තාම කන්ෆර්ම් නෑ.

    Status
    Not open for further replies.