ඇයි යකෝ උඹ ඔහොම අපිව අසරණ කරන්නේ, ඉවසන්න දිපියකෝ![]()
![]()
ආසයි නේ.
නලියනවානේ දැක්කාම.

නලියනවානේ දැක්කාම.

ඇයි යකෝ උඹ ඔහොම අපිව අසරණ කරන්නේ, ඉවසන්න දිපියකෝ![]()
![]()

ඔයාගේ මාර්කටින් බයිලා තමයි
මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි
අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු
ඇයි යකෝ උඹ ඔහොම අපිව අසරණ කරන්නේ, ඉවසන්න දිපියකෝ![]()
![]()
අර පලවෙනි එකේ ඉන්නෙ උබයි කෑල්ලයි නේද
10 ගහල බලල 535 වෙන එකකට යන්න කාලෙ හරි දැංඅප්රේල් වගෙ වෙද්දි අලුතින් මොනවද එන්න තියන ෆෝන්
![]()
http://cdn.meme.am/instances/63748147.jpg
ඕක එන්නේ නැහැ
ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා
අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ
ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්

950,950 එක්ස් එල් ගත්තා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ.
සර්ෆේස් ෆෝන්ස් ආවත් ඈස් යු ශුවල් හැමදේම අප්ඩේට්ස් එනවා ලුමියා සීරීස් වලට.
950,950 එක්ස් එල් වල හාර්ඩ්වෙයාර් වලින් ඕනම ෆෝන් එකකට හොද චැලේන්ජ් එකක් දෙන්න පුලුවන් කතා දෙකක් නැතුව.
ඒ නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
අලුතෙන් එන්න තියෙන්නේ 650 එක තමා.
හිටියනේ දැන්.
පෙබරවාරි වෙනකම් ඉදපන් එකපාරම.
කෑප්ටන් Jack Sparrow;19601019 said:මචන්ලා මගේ ලුමියා 640XL එකේ වම්පැත්තෙ කෙලවරේ ඩිස්ප්ලේ එක ටිකක් තදින් ටච් කරද්දී, LCD මොනිටර් එකක් ටච් කරනවා වගේ රැලි රැලි යනවා මචන්. (යන්තමින්)
මොකක්ද මචන් අවුල?
මේ තරම් නැහැ, ලාවට මේ වෆේ.
![]()
ow umba kiyana eka atta. un services nawattanne nalu. eth Nokia eka Microsoft eken purchase kalama mokada une? Nokia brand phones wala market eka adu una widiha mathakada??? 640 XL wage budget phone ekak gattata aulak naa. hitha hari hadaganna puluwan. Eth 950 XL ekak loku gaanak deela aran market bessama kohomada? ekai kiyanne Surface enakan poddak inna kiyala. Un a phone eka supiriyatama hadai..
ඉමේජ් අප්ලෝඩ් කරන්න ඉගෙනගෙන වරං මුලින්![]()

http://cdn.meme.am/instances/63748147.jpg
ඕක එන්නේ නැහැ
ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා
අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ
ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්

http://cdn.meme.am/instances/63748147.jpg
ඕක එන්නේ නැහැ
ටෙක් ප්‍රිවිව් දා ගනිල්ලා
අනික ඕක දැම්ම කියල මහලොකු අලුත් දෙයක් නැහැ
ඕකේ තියෙන හැම ෆීචර් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ අවුරුදු 2,3 කට කලින්
උබේ ෆෝන් එක තද උනා හෝ වැටුනද මචන්?
ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලලා මට කියපන්කෝ දැන් ඒත් ඒ වගේද කියලා.
ඔයාගේ මාර්කටින් බයිලා තමයි
මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි
අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු
ඉමේජ් අප්ලෝඩ් කරන්න ඉගෙනගෙන වරං මුලින්![]()
කෑප්ටන් Jack Sparrow;19601158 said:
දවසක් පරක්කු වෙලා මම ට්‍රෙන් එකේ ගියා එතකොට ට්‍රෙන් එකේදී නම් තද උනා සාක්කුවේ දාගෙන ඉද්දි මචන්. එත් මම ෆෝන් එක අතට ගත්ත ගොඩක් තද උනේ නැහැ.
ඔෆ් කළා මචන්, එත් එහෙම්මම තමයි.
මේක හදාගන්න විදියක් නැද්ද මචන්?
අවුල කාලෙත් එක්ක වැඩි වෙයි ද දන්නේ නැහැ.
අඩෝ ලුමියා නවත්තනවද..... ඇත්තද මේ කියන්නේ.......
අඩෝ ලුමියා නවත්තනවද..... ඇත්තද මේ කියන්නේ.......
gihin balanna damme
hoda naha ne mona unath ehema dana eka
ow ow
mulin nokia nama galewwa
ilagata lumia nama