You must spread some Reputation around before giving it to T h u s h again.
මං උඹට දුන්නා කියලා මතකයක් නෑනෙ බං..
You must spread some Reputation around before giving it to Kasippu Sira again.

You must spread some Reputation around before giving it to T h u s h again.
මං උඹට දුන්නා කියලා මතකයක් නෑනෙ බං..

ඒ ෂොට් එක කලින් දාල හිටපන් එහෙනම්........!
අපි නම් අද සෙට් වෙනවා. හෙට නිවාඩු දවස නේ.......!
owa k# weda 
හිතන්න ඕන ප්රශ්නයක්
![]()
උබේ මැශින් එකේ ඕ එස් එක මොකක්ද?
ෆෝන් එකේ ඕ එස් එකක් මොකක්ද?
මොන විදියටද ෆෝන් එක මැශින් එකට ගැහුවාම පෙන්නන්නේ?
වින්ඩෝස් අප්ඩේට් එක දාගෙන දවස් කීපයයි.
අද ගියා ටයිල් වගයක් ගන්න, ගනන් ටික හදාගන්න මේ රෙද්දේ කැල් එක වැඩ නෑ කියහංකෝ. ඇප් ස්ටොර් එකන් ඩවුන්ලෝඩ් කරගන්නලු. පැකේජ් දදා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ ඉක්මනටම ඩේටා ඔන් කරලා ඉන්ස්ටෝල් කරගත්තා. මෙගාබයිට් 6.5ක් ගියා. ඩේටා ඕෆ් කරලා හාහා පුරා කියලා කැල් එක ඕපන් කරා, මෙන්න බොලේ කැල් එක වැඩ කරන්න නම් ඔන්ලයින් යන්නලු. මට මල පැන්නා බන්. දැන් නම් අවුලක් නැතුව වැඩ. කොයි එකටත් කියලා ගෙදර ආපු ගමන් ෆ්රී කැල් එකක් දගත්තා. මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් තව තියෙනවද?

10 වල එක එක ලෙඩ එනව මචන්.මම ආපු දවස් වලම වින් 10 දාලා මේ ලගදි අයෙ 8.1 ගියා.හොට්ස්පොට් අවුල්.ලැග්.ලොඩින් ටයිම් වැඩි.කොටින්ම ඇන්ඩ්රොයිඩ් වගේ සමහර වෙලාවට.එක පාරට ලොඩින් එක වැටෙනව එපා වෙනකල්.අනික අන්තිම අප්ඩේට් එකෙන් පස්සේ හිටු කියල බැටරි බහින්න පටන් ගත්තා.8.1 වලට රොල්බැක් කරම පට්ට වෙනස්.මාර ෆීලින්ග් එකක් එන්නේ. හැබැයි 10 එක රිලීස් කරාම සුපිරියට තියෙයි![]()
මේක හෙන කේස් බන්. ලොක් ස්ක්රීන් එකේ ඉඳලා ඔන් කරම වෙන්දාවගේ ස්පීඩ් නෑ. කන්ටෑක්ට් ගිහින් බැක් කරලා මැසේජ් වලට ගියාම කන්ටෑක්ට් එක මිනිමයිස් වෙලා විතරයි එක්සිට් වෙලා නැහැ. ඒ නිසා හැම වෙලේම බැක් එක ටැප් කරගෙන ඉඳලා මිනිමයිස් වෙච්ච ඒවා ක්ලොස් කරන්න වෙලා. නොකර හිටියොත් බැට්රි බහිනවා. කාලය කන අමතර වැඩ කරන්නත් වෙලා බන්.
මාත් කල්පනා කර කර හිටියේ පරන එකට යන්න. හැබැයි උබ කිව්ව කතාව ඇහුවම බය හිතුනා.

එකෙන්ම 10 එක සුපිරි.බග්ස් නැත්තන්.ඔකේ සීන් එක කියන්නේ එක වෙලාවකට සුපිරියට වැඩ.එක පාරට කෙල වෙනවා.එත්කොට මල පනිනව ඉතින්.මට මල පැන්නේ මේ ලගදි කොලඹ ගිහින් සින්දුවක් වත් අහන්නේ නැතුව ඉදල හැන්දෑවේ 10%. ඕෆ් කරගෙන ආවේ අයෙ නුවර එනකල්ම.මම බයේ හිටියේ බැටරිය අවුල් වෙලාද දන්නේ නෑ කියල.බලද්දි OS එකේ.
10 එකේ 1 hand ටයිප් කරන්න ස්ක්රීන් එක පල්ලෙහට වෙන එක එහෙම සුපිරි


ඔෆිෂියල් එන දවස හිතලම හිතලම මගේ හිතේ කරගැටත් ඇවිත් බං..

ඔෆිෂියල් එන දවස හිතලම හිතලම මගේ හිතේ කරගැටත් ඇවිත් බං..


පහුගිය ටිකේ වැඩ බං.
කොටුවක් දෙකකුත් පැන්නා.
දැං මං නිදහස් කොල්ලෙක්..