windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    හිතන්න ඕන ප්‍රශ්නයක්

    3662954.gif

    දාපන් බන් කෙලවෙලා යන්න කියල. තව කොච්චර කල් කියල බලන් ඉන්නද?​
     
    Nuwantharanga1

    Junior member
  • Mar 4, 2011
    25
    3
    8
    උබේ මැශින් එකේ ඕ එස් එක මොකක්ද?
    ෆෝන් එකේ ඕ එස් එකක් මොකක්ද?
    මොන විදියටද ෆෝන් එක මැශින් එකට ගැහුවාම පෙන්නන්නේ?

    මැශින් එකේ ඕ එස් එක windows 10 (10586 104)
    ෆෝන් එකේ ඕ එස් එක wp 10 ,(10586,107)
    Bluetooth පෙන්නනවා USB ගැහුවම මුකුත්ම නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    වින්ඩෝස් අප්ඩේට් එක දාගෙන දවස් කීපයයි.
    අද ගියා ටයිල් වගයක් ගන්න, ගනන් ටික හදාගන්න මේ රෙද්දේ කැල් එක වැඩ නෑ කියහංකෝ. ඇප් ස්ටොර් එකන් ඩවුන්ලෝඩ් කරගන්නලු. පැකේජ් දදා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ ඉක්මනටම ඩේටා ඔන් කරලා ඉන්ස්ටෝල් කරගත්තා. මෙගාබයිට් 6.5ක් ගියා. ඩේටා ඕෆ් කරලා හාහා පුරා කියලා කැල් එක ඕපන් කරා, මෙන්න බොලේ කැල් එක වැඩ කරන්න නම් ඔන්ලයින් යන්නලු. මට මල පැන්නා බන්. දැන් නම් අවුලක් නැතුව වැඩ. කොයි එකටත් කියලා ගෙදර ආපු ගමන් ෆ්‍රී කැල් එකක් දගත්තා. මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් තව තියෙනවද?
     
    Last edited:
    Jan 30, 2016
    224
    15
    0

    10 වල එක එක ලෙඩ එනව මචන්.මම ආපු දවස් වලම වින් 10 දාලා මේ ලගදි අයෙ 8.1 ගියා.හොට්ස්පොට් අවුල්.ලැග්.ලොඩින් ටයිම් වැඩි.කොටින්ම ඇන්ඩ්‍රොයිඩ් වගේ සමහර වෙලාවට.එක පාරට ලොඩින් එක වැටෙනව එපා වෙනකල්.අනික අන්තිම අප්ඩේට් එකෙන් පස්සේ හිටු කියල බැටරි බහින්න පටන් ගත්තා.8.1 වලට රොල්බැක් කරම පට්ට වෙනස්.මාර ෆීලින්ග් එකක් එන්නේ. හැබැයි 10 එක රිලීස් කරාම සුපිරියට තියෙයි :)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    10 වල එක එක ලෙඩ එනව මචන්.මම ආපු දවස් වලම වින් 10 දාලා මේ ලගදි අයෙ 8.1 ගියා.හොට්ස්පොට් අවුල්.ලැග්.ලොඩින් ටයිම් වැඩි.කොටින්ම ඇන්ඩ්‍රොයිඩ් වගේ සමහර වෙලාවට.එක පාරට ලොඩින් එක වැටෙනව එපා වෙනකල්.අනික අන්තිම අප්ඩේට් එකෙන් පස්සේ හිටු කියල බැටරි බහින්න පටන් ගත්තා.8.1 වලට රොල්බැක් කරම පට්ට වෙනස්.මාර ෆීලින්ග් එකක් එන්නේ. හැබැයි 10 එක රිලීස් කරාම සුපිරියට තියෙයි :)

    මේක හෙන කේස් බන්. ලොක් ස්ක්‍රීන් එකේ ඉඳලා ඔන් කරම වෙන්දාවගේ ස්පීඩ් නෑ. කන්ටෑක්ට් ගිහින් බැක් කරලා මැසේජ් වලට ගියාම කන්ටෑක්ට් එක මිනිමයිස් වෙලා විතරයි එක්සිට් වෙලා නැහැ. ඒ නිසා හැම වෙලේම බැක් එක ටැප් කරගෙන ඉඳලා මිනිමයිස් වෙච්ච ඒවා ක්ලොස් කරන්න වෙලා. නොකර හිටියොත් බැට්‍රි බහිනවා. කාලය කන අමතර වැඩ කරන්නත් වෙලා බන්.

    මාත් කල්පනා කර කර හිටියේ පරන එකට යන්න. හැබැයි උබ කිව්ව කතාව ඇහුවම බය හිතුනා.
     
    එකෙන්ම 10 එක සුපිරි.බග්ස් නැත්තන්.ඔකේ සීන් එක කියන්නේ එක වෙලාවකට සුපිරියට වැඩ.එක පාරට කෙල වෙනවා.එත්කොට මල පනිනව ඉතින්.මට මල පැන්නේ මේ ලගදි කොලඹ ගිහින් සින්දුවක් වත් අහන්නේ නැතුව ඉදල හැන්දෑවේ 10%. ඕෆ් කරගෙන ආවේ අයෙ නුවර එනකල්ම.මම බයේ හිටියේ බැටරිය අවුල් වෙලාද දන්නේ නෑ කියල.බලද්දි OS එකේ.
    10 එකේ 1 hand ටයිප් කරන්න ස්ක්‍රීන් එක පල්ලෙහට වෙන එක එහෙම සුපිරි :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එකෙන්ම 10 එක සුපිරි.බග්ස් නැත්තන්.ඔකේ සීන් එක කියන්නේ එක වෙලාවකට සුපිරියට වැඩ.එක පාරට කෙල වෙනවා.එත්කොට මල පනිනව ඉතින්.මට මල පැන්නේ මේ ලගදි කොලඹ ගිහින් සින්දුවක් වත් අහන්නේ නැතුව ඉදල හැන්දෑවේ 10%. ඕෆ් කරගෙන ආවේ අයෙ නුවර එනකල්ම.මම බයේ හිටියේ බැටරිය අවුල් වෙලාද දන්නේ නෑ කියල.බලද්දි OS එකේ.
    10 එකේ 1 hand ටයිප් කරන්න ස්ක්‍රීන් එක පල්ලෙහට වෙන එක එහෙම සුපිරි :love:

    :yes::yes:
    කැලැන්ඩර් එකත් ඩීටේල්ස් ඇතුව සුපිරියට පෙන්නනවා. බග්ස් තමයි අවුල.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔෆිෂියල් එන දවස හිතලම හිතලම මගේ හිතේ කරගැටත් ඇවිත් බං..​

    ඕක එන්නේ නෑ මාතියා මේ කපේදී.. අල්ල ම බලාගන්න ඕනේ මේ අවනඩුව.. :angry:
     
    Status
    Not open for further replies.