windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මලක් එහෙම ගහපන් අමාරු බහින්න.
    ​

    අම්මෝ බොන්න ගිය දුරක්. :lol:
    එලකිරියෙ වටිනාකම කියල වැඩක් නෑ
    ජීවිතේට දැකලවත් නැති අපි 7 කට දවස් 1 1/2 නවතින්න දීල
    වේල 3 කන්න බොන්නත් දීලා
    උදේටයි දවල්ටයි කන්නත් දීල එව්ව බන්
    බදුල්ලෙ කොල්ලෙක් අපි එලකිරි එකේ කීවම තම එකෙක්
    උගෙ බයික් එකේ අපිව ඇරලුව දවසක්ම
    :):):)
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මෝ බොන්න ගිය දුරක්. :lol:
    එලකිරියෙ වටිනාකම කියල වැඩක් නෑ
    ජීවිතේට දැකලවත් නැති අපි 7 කට දවස් 1 1/2 නවතින්න දීල
    වේල 3 කන්න බොන්නත් දීලා
    උදේටයි දවල්ටයි කන්නත් දීල එව්ව බන්
    බදුල්ලෙ කොල්ලෙක් අපි එලකිරි එකේ කීවම තම එකෙක්
    උගෙ බයික් එකේ අපිව ඇරලුව දවසක්ම
    :):):)
    ​

    එහෙම තමා ඩෝ මේකේ එවුන්.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන්න වදන් නෑ ත්‍රෙඩ් එකක් වැටෙයි ඔය ගැන :) අහ් ඌත් වින්ඩෝස් :rofl:

    වින්ඩෝස් කොල්ලන්ගේ හිත හොදයි.
    මොකක්ද උගේ වින්ඩෝස් ෆෝන් එක?

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපෝ........
    උබට කට පියන් ඉන්න බැරි උනානේ.
    දැන් ඉතින් මේකේ එකාලට හරි ආතල් වෙයි ඕකට මාව ගාවලා.

    ​

    මොනවා උනත් අමානි නංගිට උදව් කරද්දී උබ හෙන අහිංසකයි බන්...
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩෝ උට්ටා මොනවද උඹ අපිට ගෙනාවේ,,
    රා????
    නෑ කියහන් බලන්ඩ.
    ​
    මොකුත් ගෙනත් නැත්නම්,
    වරෙන් අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර කස්සිප්පු වෙළෙන්දෙක් ඉන්නවා

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දෙක කපලා,ඇට නැති ජුන්ඩා කියලා කාඩ් එක දාමු මූට.
    ​
    ඒක හොදයි. පව් බන් මුට පියෙක් වෙන්න බැරි වෙයිනෙ...
    ​
     
    Status
    Not open for further replies.