ඔව්. ඔව්. අර රෑට එන්නේ. ඒ කෙල්ලගෙ නම අමනිද අමානිද...
අනේ මන්දා බන්.
අමානි වෙන්න ඇති.
අමානි වෙන්න ඇති.
ඔව්. ඔව්. අර රෑට එන්නේ. ඒ කෙල්ලගෙ නම අමනිද අමානිද...
මලක් එහෙම ගහපන් අමාරු බහින්න.




අම්මෝ බොන්න ගිය දුරක්.
එලකිරියෙ වටිනාකම කියල වැඩක් නෑ
ජීවිතේට දැකලවත් නැති අපි 7 කට දවස් 1 1/2 නවතින්න දීල
වේල 3 කන්න බොන්නත් දීලා
උදේටයි දවල්ටයි කන්නත් දීල එව්ව බන්
බදුල්ලෙ කොල්ලෙක් අපි එලකිරි එකේ කීවම තම එකෙක්
උගෙ බයික් එකේ අපිව ඇරලුව දවසක්ම
එහෙම තමා ඩෝ මේකේ එවුන්.
අහ් ඌත් වින්ඩෝස් 
කියන්න වදන් නෑ ත්රෙඩ් එකක් වැටෙයි ඔය ගැනඅහ් ඌත් වින්ඩෝස්
![]()
කියන්න වදන් නෑ ත්රෙඩ් එකක් වැටෙයි ඔය ගැනඅහ් ඌත් වින්ඩෝස්
![]()
අඩෝ උට්ටා මොනවද උඹ අපිට ගෙනාවේ,,
රා????
නෑ කියහන් බලන්ඩ.
ඕකා අපිට මුකුත් ගෙනල්ලා නෑ.
ඔන්න බලපන්කෝ.








අපෝ........
උබට කට පියන් ඉන්න බැරි උනානේ.
දැන් ඉතින් මේකේ එකාලට හරි ආතල් වෙයි ඕකට මාව ගාවලා.
මොනවා උනත් අමානි නංගිට උදව් කරද්දී උබ හෙන අහිංසකයි බන්...
අඩෝ උට්ටා මොනවද උඹ අපිට ගෙනාවේ,,
රා????
නෑ කියහන් බලන්ඩ.
නෑ නෑ. දෙක කපමු...
දෙක කපලා,ඇට නැති ජුන්ඩා කියලා කාඩ් එක දාමු මූට.