windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මලක් එහෙම ගහපන් අමාරු බහින්න.

    අම්මෝ බොන්න ගිය දුරක්. :lol:
    එලකිරියෙ වටිනාකම කියල වැඩක් නෑ
    ජීවිතේට දැකලවත් නැති අපි 7 කට දවස් 1 1/2 නවතින්න දීල
    වේල 3 කන්න බොන්නත් දීලා
    උදේටයි දවල්ටයි කන්නත් දීල එව්ව බන්
    බදුල්ලෙ කොල්ලෙක් අපි එලකිරි එකේ කීවම තම එකෙක්
    උගෙ බයික් එකේ අපිව ඇරලුව දවසක්ම
    :):):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මෝ බොන්න ගිය දුරක්. :lol:
    එලකිරියෙ වටිනාකම කියල වැඩක් නෑ
    ජීවිතේට දැකලවත් නැති අපි 7 කට දවස් 1 1/2 නවතින්න දීල
    වේල 3 කන්න බොන්නත් දීලා
    උදේටයි දවල්ටයි කන්නත් දීල එව්ව බන්
    බදුල්ලෙ කොල්ලෙක් අපි එලකිරි එකේ කීවම තම එකෙක්
    උගෙ බයික් එකේ අපිව ඇරලුව දවසක්ම
    :):):)

    එහෙම තමා ඩෝ මේකේ එවුන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන්න වදන් නෑ ත්‍රෙඩ් එකක් වැටෙයි ඔය ගැන :) අහ් ඌත් වින්ඩෝස් :rofl:

    වින්ඩෝස් කොල්ලන්ගේ හිත හොදයි.
    මොකක්ද උගේ වින්ඩෝස් ෆෝන් එක?

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපෝ........
    උබට කට පියන් ඉන්න බැරි උනානේ.
    දැන් ඉතින් මේකේ එකාලට හරි ආතල් වෙයි ඕකට මාව ගාවලා.


    මොනවා උනත් අමානි නංගිට උදව් කරද්දී උබ හෙන අහිංසකයි බන්...
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩෝ උට්ටා මොනවද උඹ අපිට ගෙනාවේ,,
    රා????
    නෑ කියහන් බලන්ඩ.
    මොකුත් ගෙනත් නැත්නම්,
    වරෙන් අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර කස්සිප්පු වෙළෙන්දෙක් ඉන්නවා

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දෙක කපලා,ඇට නැති ජුන්ඩා කියලා කාඩ් එක දාමු මූට.
    ඒක හොදයි. පව් බන් මුට පියෙක් වෙන්න බැරි වෙයිනෙ...
     
    Status
    Not open for further replies.