windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි...//
    ලගදීම එයි...

    කඳුළු දවා හිත රිදවා
    සිහිනෙක මා දවටා හැරදා
    ඔබ පෙරදා ආදරේ කියා
    තව දුර ඈතක යන්න ගියා
    මාව හැර යන්න ආයේ ළඟ ඉන්න
    හීනෙකින්වත් එපා
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කඳුළු දවා හිත රිදවා
    සිහිනෙක මා දවටා හැරදා
    ඔබ පෙරදා ආදරේ කියා
    තව දුර ඈතක යන්න ගියා
    මාව හැර යන්න ආයේ ළඟ ඉන්න
    හීනෙකින්වත් එපා

    අහා අහා ඡිගි ඡිගිචා..
    අහා අහා ඡිගි ඡිගිචා..
    අහා අහා ඡිගි ඡිගිචා..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :(:(

    මේ වගේ එව්වා දැකලා හැමදාම රැවටෙනවා :frown:

    windows-10-mobile-rumor.jpg


    කුක්කු ටිකක් ඔනී

    හිකි හිකි..
    පව් උඹ.
    සිරියගෙ එව්වා මිරිකන්න උඹ පොඩි වැඩී..

    Thama current na kukulani. Gedara hitapu ekatath padui... :(
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අද රෑ පිරිත් අහන්න පන්සලට ආවා බන්.
    උබලට බලන්න කියලා විහාරෙ පොටො ටිකක් ගත්තා
    හැබැයි කොලිටිය නම් මදි

    hwEGj5U.jpg


    vohCaX4.jpg


    olAdfXy.jpg


    eBiMXik.jpg


    werhM0R.jpg


    2xm9C9b.jpg


    x1F9Evu.jpg



    නියමයි. මේවගේ ඒව දාපන් මචං පුළුවන් වෙලාවට :D
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19861413 said:
    නියමයි. මේවගේ ඒව දාපන් මචං පුළුවන් වෙලාවට :D

    හොද ෆොටෝ එකක් ගත්තොත් අනිවා දානවා මචං
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මාත් පලවෙනි පාර ගියේ
    පට්ට බන්. ආතල් එකේ නගින්න තියෙන්නේ
    රෑට නගින්න ඕනි බන්. මේ පාර ඉර පායනවා බලන්න බැරි උණා.
    ඊලග පාර අනිවා බලනවා
    උබත් පලයන්.


    ඔව් බං කොහොම හරි යන්න තමයි බලන් ඉන්නේ :yes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචන් වින්ඩෝස් 10 එකේ සිංහල කීබෝඩ් එක ගන්න බැරි සීන් එකට මොකද කරේ.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මමත් බන්.
    අඩෝ මේ.
    මේ ත්‍රේඩ් එකේ සෙට් එකම සෙට් වෙලා අපි අවාරේ යමුද?


    කෝඩු කාරයෝ අවාරේ යන එක හොද නැ කියලා කතාවක් තියෙනවා :dull: ඇත්ත නැත්තනම් නොදනිමි :no:
     
    Status
    Not open for further replies.