windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අද ආව අප්ඩේට් එක දාපන්කෝ .
    දාලා රිසෙට් එකක් දීලා වැඩ අල්ලපන්.

    උබ කියන නිසා දානවා..
    ආයේ ලෙඩ ආවොත් නම් 8.1 වලට යනවා බන්

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වහයි වහයි වහයි කියල තමා බය
    යේකලා හිල වැහුවම මාතියට හිලක් තිබුනද නැද්ද කියලවත් හොයා ගන්න බැරි වෙයි මාතියා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන නිසා දානවා..
    ආයේ ලෙඩ ආවොත් නම් 8.1 වලට යනවා බන්


    බැකප් අරන්,අලුත් අප්ඩේට් එක දාපන් ඉන්සයිඩර් ඇප් එකේ ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් දීලා ෆෝන් එක අප්ඩේට් කරගනින්.
    අප්ඩේට් එකක් ඉවර උනාම කෙලින්ම රිසෙට් එකක් දාලා ඇප්ස් බාගෙන ඉවර වෙලා ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරලා,ෆෝන් එක විනාඩි 10 විතර ඕෆ් කරලා තියලා ඔන් කරලා වැඩ අල්ලපන්.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    යේක කලාම Notification එන එකක් නැද්ද මාතියා?
    යේක ඕනි නැති ඒවා තමා ඩිසේබල් කරන්න ඕනි
    මාතියා තියෙන හැම යෙකම ඩිසේබල් කරන්න එපා

     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Matath kela una. 10n danna update kara.batteri low nisa passe update eka download wena kam hitiya. Batteri full karala update kara. Update eka magin hirauna. Kisima deyak karanna be. Down gannath be. Anthimedi 4n ekata aluthin 8.1 flash kara. 620 update nath ubala danna nam epa.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Matath kela una. 10n danna update kara.batteri low nisa passe update eka download wena kam hitiya. Batteri full karala update kara. Update eka magin hirauna. Kisima deyak karanna be. Down gannath be. Anthimedi 4n ekata aluthin 8.1 flash kara. 620 update nath ubala danna nam epa.

    අප්ඩේට් කරන්න ඕන චාර්ජර් එකේ ගහලා තියෙද්දි කොච්චර බැටරි ෆුල් උනත්.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අද ආව අප්ඩේට් එක දාපන්කෝ .
    දාලා රිසෙට් එකක් දීලා වැඩ අල්ලපන්.


    අද ආව එක හොඳයිද.
    මම ඉන්සයිඩර් එකෙන් අයින් උනා .
    ඔෆිෂියල්ම රිලීස් කරන ඒවාම දානවා කියලා හිතාගෙන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ආව එක හොඳයිද.
    මම ඉන්සයිඩර් එකෙන් අයින් උනා .
    ඔෆිෂියල්ම රිලීස් කරන ඒවාම දානවා කියලා හිතාගෙන.


    මට නම් හොදයි බන්.
    ගෲව් මියුසික් එකේ පිස්සු නටන ගතිය මේ අප්ඩේට් එකෙන් පස්සේ ආවේ නෑ මට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    friends-1.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    We have seen a lot of Japan-based OEMs launch Windows 10 Mobile in the last few months.
    The latest to do so is Cathay, which is releasing the ARP XC01Q phone later in April for business and commercial customers.

    apr%20mobile.jpg



    The Japanese press release says that the XC01Q comes with a Qualcomm Snapdragon 410 processor running at 1.2GHz, along with 2GB of RAM and 32GB of onboard storage, with a microSD slot that can support up to 64GB of additional storage.

    It also has a 13MP rear camera and a 5MP front-facing camera, along with a 2600mAhz battery.
    Pricing was not revealed in the press release, but unless you live in Japan, it's unlikely you will get your hands on one.

     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    වෙන ඕන ත්‍රේඩ් එකක ඕන හුත්තක් කියවගනින්.
    කිසි අව්ලක් නෑ ඒකට.
    මේකට ආවා නම් පකේ ටෝල්ක් නොදා ඒ විදියට ඉදපන්.
    උබේ ප්‍රශ්න වලට මම උත්තර දීලා තියනවා.
    උත්තර ලැබුනානම් කටපුක පියන් පලයන්.
    තව පාරක් කියන්න තියාගන්න එපා මොකද මෙච්චර ලස්සනට මම ඊලගපාර කියන්නේ නෑ.


    :lol:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    කවද්ද බං 10 ඔෆිශියලි රිලීස් වෙන්නේ.දැනට 10 එක දාපු අය කියන කතා බැලුවම තේරෙන්නේ 8.1 එක 10 එකට වඩා හොඳයි වගේනේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවද්ද බං 10 ඔෆිශියලි රිලීස් වෙන්නේ.දැනට 10 එක දාපු අය කියන කතා බැලුවම තේරෙන්නේ 8.1 එක 10 එකට වඩා හොඳයි වගේනේ.

    ඔෆිශල් රිලීස් කරලා බන් තියෙන්නේ.
    මට නම් 10 හොදයි.

     
    Status
    Not open for further replies.