එපා වෙනවා android lag වෙන විදිහට නම්සුත්ත
![]()
අපෝ කියලා වැඩක් නෑ.
එපා වෙනවා android lag වෙන විදිහට නම්සුත්ත
![]()
අද ආව අප්ඩේට් එක දාපන්කෝ .
දාලා රිසෙට් එකක් දීලා වැඩ අල්ලපන්.
බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන්.
වහයි වහයි වහයි කියල තමා බය
උබ කියන නිසා දානවා..
ආයේ ලෙඩ ආවොත් නම් 8.1 වලට යනවා බන්
යේක කලාම Notification එන එකක් නැද්ද මාතියා?
යේක ඕනි නැති ඒවා තමා ඩිසේබල් කරන්න ඕනි
මාතියා තියෙන හැම යෙකම ඩිසේබල් කරන්න එපා

Matath kela una. 10n danna update kara.batteri low nisa passe update eka download wena kam hitiya. Batteri full karala update kara. Update eka magin hirauna. Kisima deyak karanna be. Down gannath be. Anthimedi 4n ekata aluthin 8.1 flash kara. 620 update nath ubala danna nam epa.
අද ආව අප්ඩේට් එක දාපන්කෝ .
දාලා රිසෙට් එකක් දීලා වැඩ අල්ලපන්.
අද ආව එක හොඳයිද.
මම ඉන්සයිඩර් එකෙන් අයින් උනා .
ඔෆිෂියල්ම රිලීස් කරන ඒවාම දානවා කියලා හිතාගෙන.
වෙන ඕන ත්‍රේඩ් එකක ඕන හුත්තක් කියවගනින්.
කිසි අව්ලක් නෑ ඒකට.
මේකට ආවා නම් පකේ ටෝල්ක් නොදා ඒ විදියට ඉදපන්.
උබේ ප්‍රශ්න වලට මම උත්තර දීලා තියනවා.
උත්තර ලැබුනානම් කටපුක පියන් පලයන්.
තව පාරක් කියන්න තියාගන්න එපා මොකද මෙච්චර ලස්සනට මම ඊලගපාර කියන්නේ නෑ.

කවද්ද බං 10 ඔෆිශියලි රිලීස් වෙන්නේ.දැනට 10 එක දාපු අය කියන කතා බැලුවම තේරෙන්නේ 8.1 එක 10 එකට වඩා හොඳයි වගේනේ.