windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මැජෙස්ටික් සිටි එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියනවා නොකියා ස්ටෝර් එකක්.
    මේ දවස් වල හැම ලුමියා එකක්ම 50% ඩිස්කවුන්ට් දෙනවා වොරන්ටි එක්ක.
    ගනින් එතනින්.
    ලුමියා 950 එක්ස් එල් එක 55000 , ලුමියා 950 එක 49000

    Adoo sirawatada.... 950 , 950 xl gana bana tikak kiyapanko.... Contact number ekakuth diyan...
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මැජෙස්ටික් සිටි එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියනවා නොකියා ස්ටෝර් එකක්.
    මේ දවස් වල හැම ලුමියා එකක්ම 50% ඩිස්කවුන්ට් දෙනවා වොරන්ටි එක්ක.
    ගනින් එතනින්.
    ලුමියා 950 එක්ස් එල් එක 55000 , ලුමියා 950 එක 49000

    Lumia 640 witarai lu ban tiyenne..... Eee magula wadak naa...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන මගේ lumia 720 ග්ලාස් එක crack උනා.. touch එක වැඩ. ග්ලාස් එක විතරක් දාගන්න කියක් යයිද? හොඳ ශොප් එකක් කියපන් මචන් දන්නව නම්.. පිටකොටුවෙ කඩ අද සෙනසුරාදා ඇරලද:(:(:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පෝරිසාදයා;21008929 said:
    මචන මගේ lumia 720 ග්ලාස් එක crack උනා.. touch එක වැඩ. ග්ලාස් එක විතරක් දාගන්න කියක් යයිද? හොඳ ශොප් එකක් කියපන් මචන් දන්නව නම්.. පිටකොටුවෙ කඩ අද සෙනසුරාදා ඇරලද:(:(:(

    අකිලට බම්ප්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෝරිසාදයා;21008929 said:
    මචන මගේ lumia 720 ග්ලාස් එක crack උනා.. touch එක වැඩ. ග්ලාස් එක විතරක් දාගන්න කියක් යයිද? හොඳ ශොප් එකක් කියපන් මචන් දන්නව නම්.. පිටකොටුවෙ කඩ අද සෙනසුරාදා ඇරලද:(:(:(

    Queens Mobile Repair Center
    +94 77 739 3464

    බම්බලපිටියේ තියෙන්නේ.
    අද නම් වහලා.
    රු.3000 විතර යාවි මචන්.
    කෝල් කරලා ගනන් අහපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන් රු.54000.00 අවුරුද්දක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.
    දෙන්නම් පට්ට රිවීව් එකක්.
     
    • Like
    Reactions: Rajitha dilshan

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අද ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන් රු.54000.00 අවුරුද්දක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.
    දෙන්නම් පට්ට රිවීව් එකක්.

    net phone eka, ikmanata dahan machan
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අද ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන් රු.54000.00 අවුරුද්දක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.
    දෙන්නම් පට්ට රිවීව් එකක්.

    අඩෝ සිරාවට 54 ට තිබ්බද :nerd::nerd::nerd::nerd:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අද ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන් රු.54000.00 අවුරුද්දක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.
    දෙන්නම් පට්ට රිවීව් එකක්.

    තද තද
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    man laga thiyenne nokia lumia 520 ekak. Display eke size ekai apps adu ekai arunama phone eka kisi aulak naha. Androidwala wage kochchara net eka , fb ehema use kalath slow wenneth naha.
    Den aurudu 4k wenawa. Hodatama weda nisa wena ekakata yanna hithenneth naha.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ සිරාවට 54 ට තිබ්බද :nerd::nerd::nerd::nerd:

    යකෝ අඩු වෙලානෙ :eek:
    මං මේ බලන්න අලුතින් එකක් එනවද කියල නැත්නම් නොකියා කවද්ද එන්නෙ :oo:

    ආයි ඉතින් බොරු බයිලා ගහන්නේ මොකටද බන් ?
    මෙන්න මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකේ නම්බර් එක.
    0772001271
    ගන්න අය කෝල් කරලා කියහන් අකිලගේ යාලුවෙක් කියලා.

    එතකොට දෙයක් කරලා දෙයි ඒ මනුස්සයා.
    ලුමියා 830 තියනවා එතන මාස 3 වොරන්ටි , සීල් පැක් ඒවා රු.20000.00
    තව ෆෝන්ස් තියනවා ඩිස්කවුන්ට් දාලා.
    ගන්න අය ගනිල්ලා ඉක්මනටම.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් එනවා ලබන අවුරුද්දේ පෙබරවාරි මැද වගේ වෙද්දි.
    මයික්‍රොසොෆ්ට් සර්ෆේස් වින්ඩෝස් ෆෝන් එකක් එනවා ලබන අවුරුද්දේ.
    ඩේට් එක කන්ෆර්ම් නෑ.
    නොකියා එක මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
    සර්ෆේස් ෆෝන් එක ෆ්ලැග්ශිප් එකක්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man laga thiyenne nokia lumia 520 ekak. Display eke size ekai apps adu ekai arunama phone eka kisi aulak naha. Androidwala wage kochchara net eka , fb ehema use kalath slow wenneth naha.
    Den aurudu 4k wenawa. Hodatama weda nisa wena ekakata yanna hithenneth naha.

    ගන්නවානම් දැන්ම ගනින් ඩිස්කවුන්ට් ඉවර වෙන්න කලින් මචන් අලුත් එකක්.