මැජෙස්ටික් සිටි එකේ ග්රවුන්ඩ් ෆ්ලෝ එකේ තියනවා නොකියා ස්ටෝර් එකක්.
මේ දවස් වල හැම ලුමියා එකක්ම 50% ඩිස්කවුන්ට් දෙනවා වොරන්ටි එක්ක.
ගනින් එතනින්.
ලුමියා 950 එක්ස් එල් එක 55000 , ලුමියා 950 එක 49000
Adoo sirawatada.... 950 , 950 xl gana bana tikak kiyapanko.... Contact number ekakuth diyan...





